menu-iconlogo
huatong
huatong
avatar

Kedinada Kudu Hadannata | Cover

Siyumini Opayangihuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
歌詞
レコーディング
🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

(A) බිඳුණු සෙනේ දළු ලියලාලා දිවි

වනපෙත ඒකාලෝක කෙරේ

මා ප්‍රිය හිමි ඔබ වී විඩාවෙන්

දුර එනතුරු දොරකඩ රැක ඉන්නට..

සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ

කවදා තනි වන්නේ...

(B) කෙදිනද කූඩු හදන්නට එන්නේ

කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ

සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ

කවදා තනි වන්නේ...

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

(B) දෙපය දොවා පිණි දිය දොරේ පිය

බිරිඳක වුදා නේද අගේ

මා හිස සිඹ දොඩනා කතන්දර

රසමසවුළු සුවඳෙහි තුඩ තබනට..

සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ

කවදා තනි වන්නේ...

(A) කෙදිනද කූඩු හදන්නට එන්නේ

කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ

සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ

කවදා තනි වන්නේ...

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (මේ අපේ තාලෙට)

Siyumini Opayangiの他の作品

総て見るlogo
Kedinada Kudu Hadannata | Cover by Siyumini Opayangi - 歌詞&カバー