menu-iconlogo
huatong
huatong
avatar

Nube unusum haduwen⏩🎵 නුඹේ උනුසුම් හාදුවෙන් upload by tharanga

Siyumini Opayangihuatong
🆃🅷🅰🆁🅰🅽🅶🅰🎵huatong
歌詞
レコーディング
Artist ,siyumini opayangi

Upload and lyrics arrange tharanga acoustic

නුඹේ උනුසුම් හාදුවෙන්

මගේ හිත පිරි මදින්න

ආදරේ තව සියුම් තැන් ඇති

ලං වෙලා මට කියන්න

Artist ,siyumini opayangi

Upload and lyrics arrange tharanga acoustic

යන්තමට හරි නුබට හිතුනොත්

මගේ හිත මග අරින්න

මතක පැන් ටිකක් අරගෙන

නුඹේ හිතටම ඉහින්න

Artist ,siyumini opayangi

Upload and lyrics arrange tharanga acoustic

ඉතින් අපි ආ දුර බොහෝමයි

දරා ගෙන අපි අපිවම

හිතේ ගැඹුරුම තැතනක ලිව්වා

මගේ ප්‍රේමය නුඹටම

Artist ,siyumini opayangi

Upload and lyrics arrange tharanga acoustic

කඩන් වැටෙනා පුංචි තරුවක්

දෙස බලන් මම හිතන්නම්

සසර ගනුදෙනු ඉවර වෙනකම්

නුඹව විතරක් පතන්නම්

Artist ,siyumini opayangi

Upload and lyrics arrange tharanga acoustic

හිතේ කකියන හුගක් දේවල් ඇස් පියන් මට කියන්න

නුඹයි හිටියේ මගේ තනියට මගේ කියලා කියන්න

නුබයි ආවේ මා සොයා ගෙන ආදරේ කවි ලියන්න

මගේ හිත ළඟ නතර උනේ ඇයි කවද හරි මට කියන්න

Siyumini Opayangiの他の作品

総て見るlogo
Nube unusum haduwen⏩🎵 නුඹේ උනුසුම් හාදුවෙන් upload by tharanga by Siyumini Opayangi - 歌詞&カバー