menu-iconlogo
huatong
huatong
avatar

Paya Seetha Reye

Vijaya Kumarathungahuatong
🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰huatong
歌詞
レコーディング
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

(181)Uploaded: ~ගයාන් Sanjeewa~

ගායනය: විජය කුමාරතුංග

පායා..සීත රැයේ..

පාවී..නිල් අඹරේ..

දිළෙනා..තැරුවේ..

තනිවූ..තරුවේ..

ඈ නෑ මා..සෙවනේ..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

තනි තරුවේ..ඔබ විලසින්..

තනිවී ඇත..මා සසරේ..

තනි තරුවේ..ඔබ විලසින්..

තනිවී ඇත..මා සසරේ..

යලි මේ භවයේ..නෑ හමුවන්නේ..

ඈ යළි නොඑනා..ඔබේ ලොවේ..

පායා..සීත රැයේ..

පාවී..නිල් අඹරේ..

දිළෙනා..තැරුවේ..

තනිවූ..තරුවේ..

ඈ නෑ මා..සෙවනේ..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

මද පවනේ..රැඳි විලසින්..

හඩ තාම ඇසේ..ඔබගේ..

මද පවනේ..රැඳි විලසින්..

හඩ තාම ඇසේ..ඔබගේ..

රෑ තනි යහනේ..මේ දුක් සිහිනේ..

පමණද උරුමය..ජීවිතයේ..

පායා..සීත රැයේ..

පාවී..නිල් අඹරේ..

දිළෙනා..තැරුවේ..

තනිවූ..තරුවේ..

ඈ නෑ මා..සෙවනේ..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

Vijaya Kumarathungaの他の作品

総て見るlogo