menu-iconlogo
huatong
huatong
avatar

Punchi palath me kale maliga

Vijaya Kumarathungahuatong
🎺🎵NUWAN🎵🎺Go🇱🇰huatong
歌詞
レコーディング
පුංචි පැලත් මේ කාලේ මාලිගා රජ මාලිගා

දොළොස් මහේ නැකත ඇවිල්ලා

ගම්මානෙම මංගල ගී ගායනා ගැමි ගායනා

සිංහල අවුරුද්ද ඇවිල්ලා

මල් වරා තිබූ දළු මල් බරින් පිරේ

රන් ගොයම්ද කිරිවැදී සැලී

බාලොලියා බෝවිටියා හිනැහී ඇත්තේ

කෝල ලදුන් පුරන රබන් සුරල් සේ

පුංචි පැලත් මේ කාලේ මාලිගා රජ මාලිගා

දොළොස් මහේ නැකත ඇවිල්ලා

ගම්මානෙම මංගල ගී ගායනා ගැමි ගායනා

සිංහල අවුරුද්ද ඇවිල්ලා

කමත් පින් කෙතේ පුංචි පැන්චියන් පිරී

චන්ද්‍ර කිදුරු නාඩගම දෙතේ

කෝල ලදුන් ආල සිතින් ගැටව් හා ඇදී

ඈත කුබුරු දිගේ සරුංගල් අරී

පුංචි පැලත් මේ කාලේ මාලිගා රජ මාලිගා

දොළොස් මහේ නැකත ඇවිල්ලා

ගම්මානෙම මංගල ගී ගායනා ගැමි ගායනා

සිංහල අවුරුද්ද ඇවිල්ලා

දොළොස් මහේ නැකත ඇවිල්ලා

සිංහල අවුරුද්ද ඇවිල්ලා

දොළොස් මහේ නැකත ඇවිල්ලා

Vijaya Kumarathungaの他の作品

総て見るlogo