ඔකද වෙලා සිත ඔකද වෙලා 
තුරුණු වියේ සිත ඔකද වෙලා 
ඔකද වෙලා සිත ඔකද වෙලා 
තුරුණු වියේ සිත ඔකද වෙලා 
Music 
අවන්හලේ නෑසී යන අඩ අදුරේ 
සිහින ලොවේ, ඔබ හා සෑනසෙන මොහොතේ 
ලගින් ඉදන් රස කතා කියා 
සනසන්නම් ඔබ මගේ කියා 
ඔකද වෙලා සිත ඔකද වෙලා 
තුරුණු වියේ සිත ඔකද වෙලා 
ඔකද වෙලා සිත ඔකද වෙලා 
තුරුණු වියේ සිත ඔකද වෙලා 
Music 
සවන පුරා විහිදි යන මිහිරි ගෑයුම් 
දෙනෙත පුරා උතුරා යන මිහිරි දෑකුම් 
මෑවෙයි හදේ උනුසුමෙන් පුරා 
ගෙනෙයි සිතුම් නලියමින් නුරා 
ඔකද වෙලා සිත ඔකද වෙලා 
තුරුණු වියේ සිත ඔකද වෙලා 
ඔකද වෙලා සිත ඔකද වෙලා 
තුරුණු වියේ සිත ඔකද වෙලා 
  Aakash Noval Production