menu-iconlogo
huatong
huatong
가사
기록
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද

දෙවි දෙවතාවන් වැනි මිනිසුන් ඇත

ඒ දෙවතාවන් දිවුයාංගනාවන්

මනුලෝතලයේ වාසනවන්

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද

දෙවි දෙවතාවන් වැනි මිනිසුන් ඇත

ඒ දෙවතාවන් දිවුයාංගනාවන්

මනුලෝතලයේ වාසනවන්

වල්මත් වුවන් දැක මහ වන මැද

යායුතු මාවත පෙන්වා

ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්

ඉටුදෙවියන් ලොව සිටිනා

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද

දෙවි දෙවතාවන් වැනි මිනිසුන් ඇත

ඒ දෙවතාවන් දිවුයාංගනාවන්

මනුලෝතලයේ වාසනවන්

කදුලු සලන්නන් කදුලින් ගොඩගෙන

මුවගේ හසරැලි රදවා

තුටු කදුලින්නෙත සරසන දෙවියන්

පුද දෙමු දෙවොලට කැදවා

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද

දෙවි දෙවතාවන් වැනි මිනිසුන් ඇත

ඒ දෙවතාවන් දිවුයාංගනාවන්

මනුලෝතලයේ වාසනවන්

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද

දෙවි දෙවතාවන් වැනි මිනිසුන් ඇත

ඒ දෙවතාවන් දිවුයාංගනාවන්

මනුලෝතලයේ වාසනවන්

Chandralekha Perera/Rohana Weerasinghe의 다른 작품

모두 보기logo

추천 내용