menu-iconlogo
huatong
huatong
chandralekha-perera-me-palu-seetha-rathriye-cover-image

Me Palu Seetha Rathriye

Chandralekha Pererahuatong
sirjohn21huatong
가사
기록
මේ පාළු සීත රාත්‍රියේ.

කියා දෙන්න රහසින්

ප්‍රේමය නම් කිමැයි කියා

මේ පාළු සීත රාත්‍රියේ

කියා දෙන්න රහසින්

ප්‍රේමය නම් කිමැයි කියා

නිදිමත තරැකැට කඩා වැටේ

ඉඩදී අඳුරට අහස් තලේ

සඳ මල මිලිනව බලා හිඳි

දකින තුරා අඩ නුවන් අපේ

සඟවා ලය මත ඔබේ වත රහසින්

කියා දෙන්න ලංවී

ප්‍රේමය නම් කිමැයි කියා

මේ පාළු සීත රාත්‍රියේ

කියා දෙන්න රහසින්

ප්‍රේමය නම් කිමැයි කියා....

ගහකොල නිසලව බලාහිඳි

පවන් රොදක සිහිලසින් මිදී

පිණි කඳුළැලි කැට කඩා වැටේ

ඇහෙන තුරා පෙම් වදන් අපේ

සුසුමක් සුසුමට ලං කර රහසින්

කියා දෙන්න ලංවී

ප්‍රේමය නම් මෙයැයි කියා

මේ පාළු සීත රාත්‍රියේ

කියා දෙන්න රහසින්

ප්‍රේමය නම් කිමැයි කියා

මේ පාළු සීත රාත්‍රියේ

කියා දෙන්න රහසින්

ප්‍රේමය නම් කිමැයි කියා

Chandralekha Perera의 다른 작품

모두 보기logo