menu-iconlogo
huatong
huatong
avatar

Oba Nisa | Nil Sanda Pawa

Dinesh gamagehuatong
BEAT__FAMILYhuatong
가사
기록
£££££££££££££££££££

අප්ලෝඩ් කරන්නේ __SanDaRu__

(A) නිල් සඳ පවා

මල් මත නිදා

සන්සුන් ලෙසින් ඈ දෙස බලා..

සල්පිල් නුරා

හැරදා නුඹ සොයා

සන්සාරයේ සැරිසරා…

(B) මට මා දැනුනේ ඔබ නිසා

සඳ රෑ නැගුනේ ඔබ නිසා

යලි මා ආවේ නුඹ නිසා

ඒ නුඹ නිසා නුඹ නිසා ඒ නුඹ නිසා..

ඒ නුඹ නිසා නුඹ නිසා ඒ නුඹ නිසා…

££££££££££££££££££££

ShYaMi <><>>> SanDaRu

(B) සඳට ලංවේ නුඹට හුරුවේ හිතට නතුවේ

බවයෙ හමුවේ එකට දුක්වේ තවත් ලංවී ආවේ දැන්..

ඔබ හදුනනා මා හදුනනා

ප්‍රේමය නිසා අප හමුවුණා..

අහසින් පවා පෙම ගිලිහෙනා

දවසක් සොයා අපි ඉවසුවා....

(A) මට මා දැනුනේ ඔබ නිසා

සඳ රෑ නැගුනේ ඔබ නිසා

යලි මා ආවේ නුඹ නිසා

ඒ නුඹ නිසා නුඹ නිසා ඒ නුඹ නිසා..

ඒ නුඹ නිසා නුඹ නිසා ඒ නුඹ නිසා..

ඒ නුඹ නිසා...

£££££££££££££££££££

BEAT (the next level)

Dinesh gamage의 다른 작품

모두 보기logo