menu-iconlogo
huatong
huatong
h-r-jothipalaanjaleen-gunathilaka-sudu-paata-meedum-galaala-cover-image

Sudu Paata Meedum Galaala

H. R. Jothipala/Anjaleen Gunathilakahuatong
🌟🎖DC.Damith🎖🌟🇱🇰huatong
가사
기록
🎼🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

(M)සුදුපාට මීදුම් ගලාලා..

අරපේන කන්ඳේ වෙලීලා

මදහාසෙ පෙන්වා බැදීලා

දෙදෙනාට රහසේ කියාදේ

(F)සුදුපාට මීදුම් ගලාලා

අරපේන කන්ඳේ වෙලීලා

මදහාසෙ පෙන්වා බැදීලා

දෙදෙනාට රහසේ කියාදේ

(M)ආදරේ.....ඒ....ඒ...

(F)ආදරේ.....ඒ....ඒ...

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

(M)නීල ඔබෙ දෑස යහනාව සුවදේ

දෙන්න සැතපෙන්න ඉඩදෙන්න නිබදේ

නීල ඔබෙ දෑස යහනාව සුවදේ

දෙන්න සැතපෙන්න ඉඩදෙන්න නිබදේ

(F)එන්න දොර මෙන්න හැරදෙන්න මහදේ

ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ

ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ

(M)සුදුපාට මීදුම් ගලාලා

අරපේන කන්ඳේ වෙලීලා

මදහාසෙ පෙන්වා බැදීලා

දෙදෙනාට රහසේ කියාදේ

ආදරේ.....ඒ....ඒ...

(F)ආදරේ.....ඒ....ඒ...

.🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

(F)ඈත දියඇල්ල සිපාආව සුළගයි

ගන්න අතගන්න ලංවෙන්න සිසිළයි

ඈත දියඇල්ල සිපාආව සුළගයි

ගන්න අතගන්න ලංවෙන්න සිසිළයි

(M)සීත දුරුවෙන්නෙ අද වාගෙ රැයකයි

හීන එළිවෙන්නෙ හෙටආයෙ හිරුටයි

හීන එළිවෙන්නෙ හෙටආයෙ හිරුටයි

(F)සුදුපාට මීදුම් ගලාලා

අරපේන කන්ඳේ වෙලීලා

මදහාසෙ පෙන්වා බැදීලා

දෙදෙනාට රහසේ කියාදේ

(M)සුදුපාට මීදුම් ගලාලා

අරපේන කන්ඳේ වෙලීලා

මදහාසෙ පෙන්වා බැදීලා

දෙදෙනාට රහසේ කියාදේ

ආදරේ.....ඒ....ඒ...

(F)ආදරේ.....ඒ....ඒ...

(F&M)ආදරේ.....ඒ....ඒ...

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

H. R. Jothipala/Anjaleen Gunathilaka의 다른 작품

모두 보기logo