menu-iconlogo
huatong
huatong
avatar

Koho Mal Waran

H.r Jothipala/Sujatha Aththanaiyekehuatong
⚜️🎖D.CDamith🎖⚜️huatong
가사
기록
MuSiC

B.O.K

*¨`*• D.C Damith •*¨`*

(1)කොහෝ මල් වාරම්.

කොහෝ මල් වාරම් ගයනා උදේ ..

මැණිකේ බලන්...

අපේ ගමේ...

අපේ ගමේ රබන් වැයෙන්නා..

(2)ගමේ ඔන්චිල්ලා බැදෙනා දිනේ...

ආවා වගේ..

ගමින් ගමේ...

සිංහල අවුරුද්ද ලබන්නා..

(1)කොහෝ මල් වාරම් ගයනා උදේ..

මැණිකේ බලන්..

අපේ ගමේ...

අපේ ගමේ රබන් වැයෙන්නා...

MuSiC

B.O.K

*¨`*• D.C Damith •*¨`*

(1)රන් රඹුටන් ගස් යායේ වලි කුකුලෝ ඉන්නා

රතු කුකුලෝ ඉන්නා...

B.O.K

(2)උන්ට කන්න බත් දුන්නේ ඉස්සර අපි දෙන්නා

එක්වීලා දෙන්නා...

(1)රන් රඹුටන් ගස් යායේ වලි කුකුලෝ ඉන්නා...

රතු කුකුලෝ ඉන්නා...

(2)මංගල්ලේ ගෙන්නා නව අවුරුදු දා එන්නා..

අවුරුදු දා ගෙන්නා ජය මංගල්ලේ එන්නා...

B.O.K

(2)ගමේ ඔන්චිල්ලා බැදෙනා දිනේ

ආවා වගේ...ගමින් ගමේ...

සිංහල අවුරුද්ද ලබන්නා...

(1)කොහෝ මල් වාරම් ගයනා උදේ..

මැණිකේ බලන්..අපේ ගමේ..

අපේ ගමේ රබන් වැයෙන්නා..

MuSiC

B.O.K

*¨`*• D.C Damith •*¨`*

(2)දම් පාටින් කජු පුහුලන් බරවී නැමිලා

පැහිලා නැමිලා....

B.O.K

(1)අවුරුද්දේ ගම්මානේ නාරං ඉදිලා

පාටින් ඉදිලා...

(2)දම් පාටින් කජු පුහුලන් බරවී නැමිලා

පැහිලා නැමිලා...

(1)මංගල්ලේ ගෙන්නා නව අවුරුදු දා එන්නා

(2)අවුරුදු දා ගෙන්නා ජය මංගල්ලේ එන්නා.

B.O.K

(1)කොහෝ මල් වාරම් ගයනා උදේ

මැණිකේ බලන්..අපේ ගමේ....

අපේ ගමේ රබන් වැයෙන්නා...

(2)ගමේ ඔන්චිල්ලා බැදෙනා දිනේ

ආවා වගේ....ගමින් ගමේ...

සිංහල අවුරුද්ද ලබන්නා...

(1)කොහෝ මල් වාරම් ගයනා උදේ

මැණිකේ බලන්...අපේ ගමේ...

අපේ ගමේ රබන් වැයෙන්නා

(2)ගමේ ඔන්චිල්ලා බැදෙනා දිනේ

ආවා වගේ ගමින් ගමේ

සිංහල අවුරුද්ද ලබන්නා

MuSiC

B.O.K

*¨`*• D.C Damith •*¨`*

H.r Jothipala/Sujatha Aththanaiyeke의 다른 작품

모두 보기logo