menu-iconlogo
huatong
huatong
avatar

Maagam Puraye Idan ෴මාගම් පුරයෙ ඉදන්෴ ⚜️ D.CDamith ⚜️

H.r Jothipala/Sujatha Aththanaiyekehuatong
⚔️🏆👑𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡👑🏆⚔️huatong
가사
기록
Maagam Puraye Idan ෴මාගම් පුරයෙ ඉදන්෴ D.CDamith

MuSiC

*¨`*• B.O.K •*¨`*

D.CDamith

෴F෴මාගම් පුරයෙ ඉදන් ආ ගාමිණි කුමරුවනී෴

෴පෙම් කෙරුවාට බයයි දැන්නම් මගෙ හිතට අනේ෴

෴M෴ඔබ බය වෙන්න එපා මලය රටේ මැණික මගේ෴

෴ මගෙ නැත ආදරයක් වෙන ළදකට ඔබට වගේ෴

MuSiC

*¨`*• B.O.K •*¨`*

D.CDamith

෴F෴ඔබ වෙස් වලා ඇවිත් මා රවටා෴

෴ඇයි දුක දුන්නේ෴

෴M෴ඇයි ලතැවෙන්නෙ ප්‍රි යේ෴

෴ මම නෑ ඔබ අතහැර යන්නේ෴

෴F෴රජ වාසළට මෙගැන සැලවූවොත් මොනවද වෙන්නේ෴

෴M෴මොනවා උනත් ඔබව පණ වාගෙයි මම රැකගන්නේ෴

෴F෴මාගම් පුරයෙ ඉදන් ආ ගාමිණි කුමරුවනී෴

෴පෙම් කෙරුවාට බයයි දැන්නම් මගෙ හිතට අනේ෴

෴M෴ඔබ බය වෙන්න එපා මලය රටේ මැණික මගේ෴

෴මගෙ නැත ආදරයක් වෙන ළදකට ඔබට වගේ෴

MuSiC

*¨`*• B.O.K •*¨`*

D.CDamith

෴F෴සිංහලයේ පිනටයි කුමරුනි෴

෴ඔබ ඉපදී ඉන්නේ෴

෴M෴රට දැය සමය රකින්නයි෴

෴මම මේ හැටි වෙහෙසෙන්නේ෴

෴F෴කාවන්තිස් රජුගෙන් පසු ඔබ නොවැ රජකම ගන්නේ෴

෴M෴නෑ මගෙ රන් මැණිකෝ ඔබටත් රජසැප වරදින්නේ෴

෴F෴මාගම් පුරයෙ ඉදන් ආ ගාමිණි කුමරුවනී෴

෴පෙම් කෙරුවාට බයයි දැන්නම් මගෙ හිතට අනේ෴

෴M෴ඔබ බය වෙන්න එපා මලය රටේ මැණික මගේ෴

෴මගෙ නැත ආදරයක් වෙන ළදකට ඔබට වගේ෴

MuSiC

*¨`*• B.O.K •*¨`*

D.CDamith

H.r Jothipala/Sujatha Aththanaiyeke의 다른 작품

모두 보기logo