menu-iconlogo
huatong
huatong
jackbro-eka-kudayak-yata-cover-image

Eka kudayak yata || එක කුඩයක් යට

JackBrohuatong
🌈️JackBro.🌻𝄞huatong
가사
기록
Lyrics arranged by

Sanju - Thusharaa

$ JackBro $

(M) එක කුඩයක් යට ගෑවි නොගෑවී

දවසක් හැන්දෑවේ...

මතකද ඔබ මා පියවර මැන්නා

පිණිමල් වරුසාවේ...

(F)  එක කුඩයක් යට ගෑවි නොගෑවී

දවසක් හැන්දෑවේ...

මතකද ඔබ මා පියවර මැන්නා

පිණිමල් වරුසාවේ...

-  Lyrics -  Delthota Chandrapala

- Artist -  Victor Rathnayaka

- Composed - Stanely Pieris

(M)  කිසිවෙකු සමගින් එකට තුරුළු වී

ඉර බැස යන වේලේ...

ඔබ යනු දුටු විට මතකය රිදවයි

අපෙ ඉස්සර කාලේ...

අපෙ ඉස්සර කාලේ

(M) එක කුඩයක් යට ගෑවි නොගෑවී

දවසක් හැන්දෑවේ...

මතකද ඔබ මා පියවර මැන්නා

පිණිමල් වරුසාවේ...

Lyrics arranged by

Sanju - Thusharaa

$ JackBro $

(F)  මද අව් රස්නෙට වුව සෙවණක් ඇත

ඔබ හට අද දවසේ...

වැස්සට අව්වට තනිව මුහුණ දෙමි

මගේ මහිම එලෙසේ...

මගේ මහිම එලෙසේ...

(M/F) එක කුඩයක් යට ගෑවි නොගෑවී

දවසක් හැන්දෑවේ...

මතකද ඔබ මා පියවර මැන්නා

පිණිමල් වරුසාවේ...

(F)  හා..හා..හා හා..හා..හා..හා..හා....

හා..හා..හා..හා..හා..හා..හා.හා..

(M)  හ්ම්...හ්ම්...හ්ම්...හ්ම්...හ්ම්...හ්ම්

හ්ම්..හ්ම්..හ්ම්..හ්ම්..හ්ම්..හ්ම්...

හ්ම්..හ්ම්..හ්ම්...

JackBro의 다른 작품

모두 보기logo