menu-iconlogo
huatong
huatong
jackbro-ma-atha-bawedi-mathakada-ag-studio-cover-image

Ma atha bawedi mathakada (AG studio) මා ඈත භවේදී

JackBrohuatong
🌈️JackBro.🌻𝄞huatong
가사
기록
Part 01 - M

Part 02 - F

(M)) මා ඈත භවේදී මතකද හමුවූවා

මා ඈත භවේදී මතකද හමුවූවා

ඒ කා..ලෙ ආයේ... ඔබ හට සිහිවේවා

මා ඈත භවේදී මතකද හමුවූවා

Music

(F)  සෙවණේ දිගා වී...ල පිපී

රෑ..කාලේ

සෙවණේ දිගා වී...ල පිපී

රෑ..කාලේ

සෝකෙන් ඉකිලෑවෝ.. මා හද සන්තානේ

ඒ සිහී..ලස දැන් කෝ.. කොහෙදෝ පාවූවා

(M)මා ඈත භවේදී මතකද හමුවූවා

මා ඈත භවේදී මතකද හමුවූවා

Music

(M) සිහිවෙනවා ප්‍රියේ දෑ..සෙ මැවූ

ආ...ලෝකේ

සිහිවෙනවා ප්‍රියේ දෑ..සෙ මැවූ

ආ...ලෝකේ

ඉන් මා.. හද ආලෝ..ක වුණා රෑ යාමේ

ඒ...සිහින විමානේ.. සැනසුම තේරේවා

(F) මා ඈත භවේදී මතකද හමුවූවා

මා ඈත භවේදී මතකද හමුවූවා

(M) ඒ කා..ලෙ ආයේ... ඔබ හට සිහිවේවා

මා ඈත භවේදී මතකද හමුවූවා

මා ඈත භවේදී මතකද හමුවූවා

JackBro

JackBro의 다른 작품

모두 보기logo

추천 내용