menu-iconlogo
huatong
huatong
jackbro-re-weela-ai-me-ude-cover-image

Re weela ai me ude || රෑ වීලා ඇයි මේ උදේ

JackBrohuatong
🌈️JackBro.🌻𝄞huatong
가사
기록

Lyrics arranged by >> Sanju <<

පි /  රෑ වීලා ඇයි මේ උදේ

ගැ /  රෑ වීලා ඇයි මේ උදේ

පි /  හද අරුණෝදේ

ඔබ ගිය මොහොතේ

රෑ වාගේ පාළුයි ප්‍රියේ

Lyrics >> Ajanthaa Ranasinghe

Composed >>  Stanely Pieris

Singer >> Milton Mallawarachchi

පි /  උණ පඳුරු සෙවණේ ඔබ නෑ උදේ

රතු පාට සේලයෙන් හැඩ වූ ලඳේ

ගැ /  වැහිබර වීලා මගෙ හිත පාළුයි

රෑ වීලා ඇයි මේ උදේ

Lyrics >> Ajanthaa Ranasinghe

Composed >>  Stanely Pieris

Singer >> Milton Mallawarac

පි /  ඔබ නේන මිදුලේ මල් වැට දිගේ

සිරියාව නෑ ප්‍රියේ වෙනදා වගේ

ගැ /  හෙට උදයේ හෝ ඔබ එනවාදෝ

ගැ /  රෑ වීලා ඇයි මේ උදේ

පි /  රෑ වීලා ඇයි මේ උදේ

හද අරුණෝදේ

ඔබ ගිය මොහොතේ

පි: ගැ /  රෑ වාගේ පාළුයි ප්‍රියේ

<< ස්තුතියි >>

JackBro의 다른 작품

모두 보기logo