menu-iconlogo
huatong
huatong
lahiru-perera-labadiye-cover-image

labadiye

Lahiru Pererahuatong
🍁🍁🍁Karanmusic🍁🍁🍁huatong
가사
기록
perfect voicess

ඔබ එන්න සුලගේ දැවටිලා

මා ඉන්නේ ඔබ දැන් එයි කියා

සුදු හන්ස තටුවේ සැතපලා

පෙම් කරමු රහසේ සැගවිලා

ලබැදියේ ලබැදියේ

මාසිතින් සිර කලා

ලබැදියේ ලබැදියේ

මාසිතින් වෙන් කලා

නා දල්ල වාගේ දිදුලනා

මුතු හාදු වැස්සෙන් මා තෙමා

ඔය දෙතොල් අතරේ සිර වෙලා

මට ඉන්න ඇත්නම් තනිවෙලා

ලබැදියේ ලබැදියේ

මාසිතින් සිර කලා

ලබැදියේ ලබැදියේ

මාසිතින් පෙම් කලා

කිරි කවඩි මාලේ මා ගොතා

ඔය ගෙලේ පලදා හැඩබලා

මා වින්ද සතුටේ නිම් සොයා

ඔබ යන්න සුලගේ අප දමා

ලබැදියේ ලබැදියේ

මාසිතින් සිර කලා

ලබැදියේ ලබැදියේ

perfect voicess

Lahiru Perera의 다른 작품

모두 보기logo