menu-iconlogo
huatong
huatong
lahiru-perera-sudu-adumin-cover-image

Sudu Adumin

Lahiru Pererahuatong
BEAT__FAMILYhuatong
가사
기록
££££££££££££££££££££

අප්ලෝඩ් කරන්නේ __SanDaRu__

(A) සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ

අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ

තනිවෙන විට මා සමගින්

ඉඟිකර අදි මදි කරමින්

තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ…

(B) සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ

අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ

තනිවෙන විට මා සමගින්

ඉඟිකර අදි මදි කරමින්

තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ…

££££££££££££££££££

ShYaMi <><><> SanDaRu

(A) රන් තරු වටකර පායන සඳ ඇදි සෙවනැලි සිතුවම් රෑ

සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ..

අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල මගෙ සිත ඉවසුම් නෑ

කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ..

කුමරිය ඔබ අද මා ලඟ නෑ…

(B) සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ

අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ

(A) තනිවෙන විට මා සමගින්

ඉඟිකර අදි මදි කරමින්

තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ…

€€€€€€€€€€€€€€€€€€€€€

BEAT (මේ අපේ තාලෙට)

(B) ගංතෙර ළග බට පඳුරෙහි සිරි සිරි හඩ මට සිහිලැල් පෑ

කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ..

පාසල් යන ඔබ මාවෙත සිහිවන විට මට ඉවසුම් නෑ

මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ..

කුමරිය ඔබ අද මා ලඟ නෑ…

(A) සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ

අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ

තනිවෙන විට මා සමගින්

ඉඟිකර අදි මදි කරමින්

තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ…

(B) සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ

අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ

තනිවෙන විට මා සමගින්

ඉඟිකර අදි මදි කරමින්

තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ…

BEAT (the next level)

Lahiru Perera의 다른 작품

모두 보기logo