menu-iconlogo
huatong
huatong
가사
기록
මියුරු පෙම් මදිරාවේ

නුහුරු රස දැනුණාවේ

සත්සරේ රැව් දි දී

පුරවන්න මා දෙසවන් මිහිරේ...

දෙතොල් පෙති පුබුදාලා

පියුම් පැහැ විහිදාලා

දෙනෙතෙහී නිල්මිණී

ලෙළවන්න මා නළවා සොඳුරේ...

මියුරු පෙම් මදිරාවේ...

හසරැල් අමා දියේ

තිසරුන් තෙමී ගියේ

හසරැල් අමා දියේ

තිසරුන් තෙමී ගියේ

රන්වන් ලතාවෙන් ඉන්න ළංවී

සුදේ හිනියේ දිවා රැයේ...

මියුරු පෙම් මදිරාවේ

නුහුරු රස දැනුණාවේ

සත්සරේ රැව් දි දී

පුරවන්න මා දෙසවන් මිහිරේ...

මියුරු පෙම් මදිරාවේ...

කඳුහෙල් මැදින් ඇදී

එමි ආදරේ සොයා

කඳුහෙල් මැදින් ඇදී

එමි ආදරේ සොයා

සිහිනෙන් පැතූ සේ වස්තුවක් දැන්

තියේ හිමි වී මගේ කියා

දෙතොල් පෙති පුබුදාලා

පියුම් පැහැ විහිදාලා

දෙනෙතෙ හී නිල්මිණී

ලෙළවන්න මා නළවා සොඳුරේ...

මියුරු පෙම් මදිරාවේ...

.

..

Milton Mallawarachchi/Anjaleen Gunathilaka의 다른 작품

모두 보기logo
Miyuru Pem Madirawe - Milton Mallawarachchi/Anjaleen Gunathilaka - 가사 & 커버