menu-iconlogo
huatong
huatong
avatar

Ananga ran heeye mal

Milton Mallawarachchi/Anjalin Gunathilakahuatong
🦁KamalDeshapriya❥🇱🇰huatong
가사
기록
අනංග රන් හීයෙ ⁣ මල් සැරය වැදීලා........

ගායනය : මිල්ටන් මල්ලවාරච්චි සමඟ ඇන්ජලීන් ගුණතිලක

🌷*¨`*•👉 සිංහ නාද 👈•*¨`🌷

🌷🌷 Uploaded By Kamal Deshapriya 🌷🌷

*•.•**•.•*💝💝💝*•.•**•.•*

( F )අනංග රන් හීයෙ ⁣ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

අනංග රන් හීයෙ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

( M )සමන් ලතාවේ මලක් හිනා..වේ

යොවුන් සිතට නැවුම් සුවඳ ගෙනාවේ

( F )පැතුම් පතාලා පෙරුම් පුරාලා

මැව්ව විමන සෙව්ව සෙවන පිරීලා.

( M )අනංග රන් හීයෙ ⁣ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

🌷*¨`*•👉 සිංහ නාද 👈•*¨`🌷

🌷🌷 Uploaded By Kamal Deshapriya 🌷🌷

*•.•**•.•*💝💝💝*•.•**•.•*

( M )වසන්තේ.... දසන්තේ....

සිතේ සතුටු රිදී වලා පාවෙලා

( F )සුගන්දේ.... ගලන්නේ....

අපේ ලොවම සහන් සුවෙන් නෑවිලා

( M )මන්ද පලිඟු රන් මිනි මුතු

දැන් මට ඇත හද ඔබ සතු

යුගෙන් යුගේ ඔබම ලැබේවා

( F)අනංග රන් හීයෙ ⁣ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

( M )සමන් ලතාවේ මලක් හිනාවේ

යොවුන් සිතට නැවුම් සුවඳ ගෙනාවේ

( F )පැතුම් පතාලා පෙරුම් පුරාලා

මැව්ව විමන සෙව්ව සෙවන පිරීලා

( M )අනංග රන් හීයෙ ⁣ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

🌷*¨`*•👉 සිංහ නාද 👈•*¨`🌷

🌷🌷 Uploaded By Kamal Deshapriya 🌷🌷

*•.•**•.•*💝💝💝*•.•**•.•*

( F )සිනාවී.... උදාවී....

මගේ දිනිඳු කැලුම් හෙලා මා බලා

( M )පිපීලා.... සැලීලා....

මගේ පියුම ලෙලෙයි දිලෙයි පාවෙලා

( F )රන්ද රන්ද මුව හසරැලි

බන්ද බන්ද රස සිතුවිලි

පෙමින් තුටින් දිවිය ගෙවේවා

අනංග රන් හීයෙ ⁣ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

( M )සමන් ලතාවේ මලක් හිනා..වේ

යොවුන් සිතට නැවුම් සුවඳ ගෙනාවේ

( F )පැතුම් පතාලා පෙරුම් පුරාලා

මැව්ව විමන සෙව්ව සෙවන පිරීලා.

( M )අනංග රන් හීයෙ ⁣ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

අනංග රන් හීයෙ ⁣ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

🌷*¨`*•👉 සිංහ නාද 👈•*¨`🌷

🌷🌷 Uploaded By Kamal Deshapriya 🌷🌷

*•.•**•.•*💝💝💝*•.•**•.•*

Milton Mallawarachchi/Anjalin Gunathilaka의 다른 작품

모두 보기logo