පෙරදා සිත මාගේ හඬවා වෙන් වී ඔබ ආයේ නොඑනා
දැනුනේ ඔබ මාගේ ආදරේ තනි කලා කියා
පැතුවා ඔබේ සතුට සැමදා
නිදුකින් ඔබ ඉන්න කියලා
ලැබුනේ දුක් වේදනා මට ලං කලා ඔයා
වේදනා මේ තරම් කාටවත් දෙන්එපා
මතුභවේ ලංවෙලා සැනසෙමු හමුවෙලා
දුන් ආදරේ ඔයාම මා කෙරෙන්ම වෙන් කලා
මියැදෙන්නම් සදා ඔබේ ආදරේ පතා
මගේ ජීවිතේම ආදරේ කලේ ඔයා
මියැදෙන්නම් සදා ඔබේ ආදරේ පතා
මගේ ජීවිතේම ආදරේ කලේ ඔයා
ඉන්නේ ඔබ මගේම හිතලා
ගියදා දුක මහද තියලා
කිව්වේ ඇයි මගෙම ආදරෙන් ලං වෙලා ඔයා
මතු දා ඔඛෙ වෙන්න පතලා
වින්දේ දුක මහද පුරවා
දන්නේ දුක කව්ද ආදරේ දුක ගෙනා ඔයා
වේදනා පාවෙලා යාවිදෝ කෙදිනහෝ
මගෙම වී ලංවෙලා සැනසෙමු හමුවෙලා
මගේ හිනයේ පුරාම ආදරෙන්ම ලංවෙමු
මියැදෙන්නම් සදා ඔබේ ආදරේ පතා
මගේ ජීවිතේම ආදරේ කලේ ඔයා
මියැදෙන්නම් සදා ඔබේ ආදරේ පතා
මගේ ජීවිතේම ආදරේ කලේ ඔයා
මියැදෙන්නම් සදා ඔබේ ආදරේ පතා
මගේ ජීවිතේම ආදරේ කලේ ඔයා