🆂🅰🆁🅸🅶🅰🅼🅰
📥 130 📥
2021•06•10
🆂🅰🆁🅸🅶🅰🅼🅰 is the ultimate inspiration for music from me
👰කියමුනේ🤵
👰අනන්තෙන් පියඹා ඇවිදින්
තරු කුමරා..
අනන්තෙන් පියඹා ඇවිදින්
තරු කුමරා..
🤵ඒ ආත්මයේදී
අපි වෙන්වුණත්
පසුපසම ආවා
ඔබෙ රුව සොයා
👰අනන්තෙන් පියඹා ඇවිදින්
තරු කුමරා..
🆂🅰🆁🅸🅶🅰🅼🅰✫𝚓𝚊𝚗𝚊𝚔𝚊✫𝄞.
🤵ආදරයේ සුලි සුළගේ
මා පැටලෙන්නෙ
ඔබේ රුව සොයා..
හී පහරින් සමුගත්තේ
මගෙ පණ රැක දෙන්නයි ඔයා
👰ඉපදෙන්නේ
නැවතත් මා
වශියෙන් ඔබේ ආදරේ
කවදාවත් ඉඩ නෑ දැන්
කඳුලින් වෙන්වෙන්න නම්
🤵You are my destiny destiny destiny Baby
You are my destiny destiny destiny Baby
👰අනන්තෙන් පියඹා ඇවිදින්
තරු කුමරා
අනන්තෙන් පියඹා ඇවිදින්
තරු කුමරා..
🤵ඒ ආත්මයේදී අපි වෙන්වුණත්
පසුපසම ආවා
ඔබෙ රුව සොයා
👰අනන්තෙන් පියඹා ඇවිදින්
තරු කුමරා..
තරු කුමරා..
𝚄𝚙𝚕𝚘𝚊𝚍 𝚋𝚢 ✫𝚓𝚊𝚗𝚊𝚔𝚊✫𝄞.
See you another song
𝐓𝐡𝐚𝐧𝐤𝐬😛