menu-iconlogo
huatong
huatong
avatar

Divi katharata Gangaawai ෴ දිවි කතරට ගංගාවයි.. ෴ ⚜️ D.CDamith ⚜️

Rohana Bogodahuatong
👑⚜⚔️𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡⚔⚜👑️huatong
가사
기록
Divi katharata Gangaawai ෴ දිවි කතරට ගංගාවයි.. ෴ D.CDamith

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

~━━━━━༺۵༻━━━━━~

෴ දිවි කතරට ගංගාවයි මට හමුවු ගංගා ෴

෴ දිවි ඇති තුරු මගෙ සරනට ඔබම වේය ගංගා ෴

*¨`*• B.O.K Style •*¨`*

෴ දිවි ගමනේ ජය මාවත හදුනා දුන් ගංගා ෴

෴ ඔබෙ සෙනෙහස නොලැබුනු දා මා තනිවෙයි ගංගා ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

~━━━━━༺۵༻━━━━━~

෴ මලක මෙලෙක කියා දුන්නේ ඔබෙ දෑතයි ගංගා ෴

෴ ඒ අයුරින් මා සිත සතපවන්න මගෙ ගංගා ෴

*¨`*• B.O.K Style •*¨`*

෴ පුර සද සේ මුව මඩලින් සෙනෙහස දුන් ගංගා ෴

෴ හැම දිනකම මා හමුවී සිනාසෙන්න ගංගා ෴

෴ දිවි කතරට ගංගාවයි මට හමුවු ගංගා ෴

෴ දිවි ඇති තුරු මගෙ සරනට ඔබම වේය ගංගා ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

~━━━━━༺۵༻━━━━━~

෴ඊයේ රෑ මා සිහිනෙන් දුටුවේ ඔබයි ගංගා ෴

෴මා හැරදා අළුයම ඔබ වෙන්න ගියා ගංගා ෴

*¨`*• B.O.K Style •*¨`*

෴මේ අයුරින් හැම දිනකම සිත සනහා ගංගා ෴

෴වෙන්ව නොයා ජිවිතයේ අරුණ වෙන්න ගංගා ෴

෴ දිවි කතරට ගංගාවයි මට හමුවු ගංගා ෴

෴ දිවි ඇති තුරු මගෙ සරනට ඔබම වේය ගංගා ෴

*¨`*• B.O.K Style •*¨`*

෴ දිවි ගමනේ ජය මාවත හදුනා දුන් ගංගා ෴

෴ ඔබෙ සෙනෙහස නොලැබුනු දා මා තනිවෙයි ගංගා ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

~━━━━━༺۵༻━━━━━~

Rohana Bogoda의 다른 작품

모두 보기logo