menu-iconlogo
huatong
huatong
avatar

Mal sinawakin Obe

shelton muthunamagehuatong
⚜️🎖𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡🎖⚜️huatong
가사
기록
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.CDamith ⚜️🎖•*¨`*🌷

෴A෴මල් සිනහවකින් ඔබේ මුවේ...෴

෴චංචලයි හැඟුම් මගේ ලොවේ...෴

෴කාටවත් නොකීව ආදරේ...෴

෴දැන් ඉතිං කියන්නකෝ ප්‍රියේ..෴

෴B෴මල් සිනහවකින් ඔබේ මුවේ... ෴

෴චංචලයි හැඟුම් මගේ ලොවේ...෴

෴කාටවත් නොකීව ආදරේ..෴

෴දැන් ඉතිං කියන්නකෝ ප්‍රියේ..෴

෴කාටවත් නොකීව ආදරේ..෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.CDamith ⚜️🎖•*¨`*🌷

෴A෴නොකියා ඉන්න බැරිවේ..෴

෴සෙනෙහේ ඇල්ම මාගේ..෴

෴සිත මා ගාව ඔබගේ..෴

෴බැඳිලා ඉන්න ඇසුරේ...෴

෴B෴නොකියා ඉන්න බැරිවේ..෴

෴සෙනෙහේ ඇල්ම මාගේ..෴

෴සිත මා ගාව ඔබගේ..෴

෴බැඳිලා ඉන්න ඇසුරේ෴

෴A෴මල් සිනහවකින් ඔබේ මුවේ...෴

෴චංචලයි හැඟුම් මගේ ලොවේ...෴

෴කාටවත් නොකීව ආදරේ...෴

෴දැන් ඉතිං කියන්නකෝ ප්‍රියේ...෴

෴කාටවත් නොකීව ආදරේ...෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.CDamith ⚜️🎖•*¨`*🌷

෴B෴නැහැ තේරෙන්නේ සෙනෙහේ...෴

෴සිත වාවන්න බැරි වේ..෴

෴හිනැහී ඉන්න මහදේ...෴

෴රස පෙම් සිහින විජිතේ ...෴

෴A෴නැහැ තේරෙන්නේ සෙනෙහේ...෴

෴සිත වාවන්න බැරි වේ..෴

෴හිනැහී ඉන්න මහදේ...෴

෴රස පෙම් සිහින විජිතේ ...෴

෴B෴මල් සිනහවකින් ඔබේ මුවේ...෴

෴චංචලයි හැඟුම් මගේ ලොවේ...෴

෴කාටවත් නොකීව ආදරේ...෴

෴දැන් ඉතිං කියන්නකෝ ප්‍රියේ...෴

෴A෴මල් සිනහවකින් ඔබේ මුවේ...෴

෴චංචලයි හැඟුම් මගේ ලොවේ...෴

෴කාටවත් නොකීව ආදරේ...෴

෴දැන් ඉතිං කියන්නකෝ ප්‍රියේ...෴

෴කාටවත් නොකීව ආදරේ...෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.CDamith ⚜️🎖•*¨`*🌷

shelton muthunamage의 다른 작품

모두 보기logo
Mal sinawakin Obe - shelton muthunamage - 가사 & 커버