menu-iconlogo
huatong
huatong
avatar

Me Dew Madure .මේ දෙව් මැදුරේ....

shelton muthunamagehuatong
pinkfairy_starhuatong
가사
기록
Profile Song List

මෙ දෙව් මැදුරේ

පුද සුන අභියස හිද

ඔබ මගේ යයි ඔබ මට කිවේ

එනමුදු අත ඔබ මේ දෙව් මැදුරේම

ඔහු අත ගෙන අන්සතු වුයේ

මෙ දෙව් මැදුරේ

පුද සුන අභියස හිද....

ඒ ඉරු දිනයේ මගේ සුරත ගෙන

සිහීන මැවු පෙම් කුමරියේ.....

ඒ ඉරු දිනයේ මගේ සුරත ගෙන

සිහීන මැවු පෙම් කුමරියේ.....

සිහීන ලොවේ දී මා තනිකර ඔබ

ඔහු අත ගත්තේ කෙලෙස ප්‍රියේ..

ඔහු අත ගත්තේ කෙලෙස ප්‍රියේ..

මෙ දෙව් මැදුරේ

පුද සුන අභියස හිද....

අමතක කළ ඒ අපේ අතිතය

මින් පසු මතකයට නගනු ඒපා...

අමතක කළ ඒ අපේ අතිතය

මින් පසු මතකයට නගනු ඒපා...

පති කුලයට යන අහිමී කුමාරියේ

ඔබ හට සෝ දුක් වෙන්න ඒපා..

ඔබ හට සෝ දුක් වෙන්න ඒපා..

මෙ දෙව් මැදුරේ

පුද සුන අභියස හිද.

ඔබ මගේ යයි ඔබ මට කිවේ

එනමුදු අත ඔබ මේ දෙව් මැදුරේම

ඔහු අත ගෙන අන්සතු වුයේ

මෙ දෙව් මැදුරේ

පුද සුන අභියස හිද....

ස්තුතියි

shelton muthunamage의 다른 작품

모두 보기logo
Me Dew Madure .මේ දෙව් මැදුරේ.... - shelton muthunamage - 가사 & 커버