menu-iconlogo
huatong
huatong
avatar

Muthu maala Patasela෴ මුතුමාල පටසේල ෴ ⚜️ D.CDamith ⚜

Sujatha Aththanaiyekehuatong
👑🏆⚔️𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡⚔🏆👑️huatong
가사
기록
Muthu maala Patasela෴ මුතුමාල පටසේල ෴ ⚜️ D.CDamith ⚜️

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪

෴A෴මුතුමාල පටසේල රන් තෝඩු ලා෴

෴පිලිගන්න මම ආවෙ සුහදේ ඔයා෴

෴මුතුමාල පටසේල රන් තෝඩු ලා෴

෴පිලිගන්න මම ආවෙ සුහදේ ඔයා෴

෴සුබ සිහින දැකලා෴

෴හද පියුම පිපිලා෴

෴ඔබ නමට එය පුදමි බැති ගී ගයා෴

෴A&B෴මුතුමාල පටසේල රන් තෝඩු ලා෴

෴පිලිගන්න මම ආවෙ සුහදේ ඔයා෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪

෴B෴පැනි වරක අතු රිකිලි අතරේ වෙලී෴

෴රස පතන මිදි වැලට දෙනු ආසිරී෴

෴පැනි වරක අතු රිකිලි අතරේ වෙලී෴

෴රස පතන මිදි වැලට දෙනු ආසිරී෴

෴මදු බදුන පිරුනා රස ලවන ගැටුනා෴

෴ලග ලගම සුබ දිනය එන ලකුණු පෙනුනා. ෴

෴A෴මුතුමාල පටසේල රන් තෝඩු ලා෴

෴පිලිගන්න මම ආවෙ සුහදේ ඔයා෴

෴සුබ සිහින දැකලා෴

෴හද පියුම පිපිලා෴

෴ඔබ නමට එය පුදමි බැති ගී ගයා෴

෴මුතුමාල පටසේල රන් තෝඩු ලා෴

෴පිලිගන්න මම ආවෙ සුහදේ ඔයා෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪

෴A෴කිරි පාට හද පාන ඔබ වේ සදා෴

෴කොද කැකුලු ඔබෙ හාදු ලැබුවා මෙදා෴

෴කිරි පාට හද පාන ඔබ වේ සදා෴

෴කොද කැකුලු ඔබෙ හාදු ලැබුවා මෙදා෴

෴පෙම් ගගුලෙ ගිලිලා෴

෴මදු මිහිර විදලා෴

෴අපි යමුකො පෙම් ලෝකෙ ආලෝකෙ සොයලා. ෴

෴A෴මුතුමාල පටසේල රන් තෝඩු ලා෴

෴පිලිගන්න මම ආවෙ සුහදේ ඔයා෴

෴මුතුමාල පටසේල රන් තෝඩු ලා෴

෴පිලිගන්න මම ආවෙ සුහදේ ඔයා෴

෴සුබ සිහින දැකලා෴

෴හද පියුම පිපිලා෴

෴ඔබ නමට එය පුදමි බැති ගී ගයා෴

෴A&B෴මුතුමාල පටසේල රන් තෝඩු ලා෴

෴පිලිගන්න මම ආවෙ සුහදේ ඔයා෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪

Sujatha Aththanaiyeke의 다른 작품

모두 보기logo