menu-iconlogo
huatong
huatong
avatar

Me Jeewanaye

H. R. Jothipalahuatong
murphy_242002huatong
Lirik
Rakaman
මේ ජීවනයේ.. මුළු සංසාරේ..

මේ ජීවනයේ.. මුළු සංසාරේ..

උදාරයි, උදාරයි, උදාරයි ආදරේ..

මහද ගිලෙන්නේ.. පෙම් සිලිලාරේ..

මහද ගිලෙන්නේ.. පෙම් සිලිලාරේ..

උදාරයි, උදාරයි, උදාරයි ආදරේ..

මේ ජීවනයේ..

දෑත දෑතෙ බැඳ ඈ ලංවී, මට පෑව ආදරේ..

දෑත දෑතෙ බැඳ ඈ ලංවී, මට පෑව ආදරේ..

සනසා නොලාලන කාලේ, දිවි තෙක්ම සිහි කෙරේ,

ඒ නිල් දෑසේ, බැල්මෙන් කැල්මෙන්,

මා යන ගමනට දිරි දෙයි..

මේ ජීවනයේ.. මුළු සංසාරේ..

මේ ජීවනයේ..

සුවඳ හාදු දුනි සතපාලා, යහනාවෙ මා හොවා..

සුවඳ හාදු දුනි සතපාලා, යහනාවෙ මා හොවා..

පින්සාර ඇයගේ තුරුලේ, සැනසේ රජුන් පවා,

ඒ දරුවෙකුගේ, පණ වැනි උත්තම,

අම්මාගේ ආදරයයි..

මේ ජීවනයේ.. මුළු සංසාරේ..

මහද ගිලෙන්නේ.. පෙම් සිලිලාරේ..

උදාරයි, උදාරයි, උදාරයි ආදරේ..

මේ ජීවනයේ..

.

..

NalindaSuvin

Lebih Daripada H. R. Jothipala

Lihat semualogo

Anda Mungkin Suka

Me Jeewanaye oleh H. R. Jothipala - Lirik dan Liputan