*****29 TH JANUARY 2021*****
චිත්‍රපටය : ඔන්න බබෝ බිල්ලෝ එනවා (1974)
ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීත නිර්මාණය : පී. එල්. ඒ. සෝමපාල
*****INTRO*****
(M)-පහන් තිරේ ඇවිලෙන්නේ
පැතුම ඔබේ නෑ සුන් වන්නේ
(F)-ආ ආ ආ ආ ආ
(F)-සසල වුණා හද සාගරේ
උරගා බැලුවද මගෙ ආදරේ
*****INTERLUDE*****
*****CHINTHAKA *****
*****BOK වැඩක්*****
(M)-අරුණ උදේ කිරණ විදා
නොදිලි ගිලේවිද දිනපතිඳා
(F)-ආ ආ ආ ආ ආ
(F)-අඳුරු වළා අතර කිඳා
සැඟවි මැවේවිද රැස් හමුදා
(M)-පහන් තිරේ ඇවිලෙන්නේ
පැතුම ඔබේ නෑ සුන් වන්නේ
*****INTERLUDE*****
*****CHINTHAKA *****
*****BOK වැඩක්*****
(M)-නවමලියේ ඔබ සෙවනේ
දහසක් මල්වල සුවඳ දැනේ
(F)-ආ ආ ආ ආ ආ
(F)-මා කව්දැයි අමතක වී
මගෙ නෙත සිත ගත ඔබ සතුවී
(M)-පහන් තිරේ ඇවිලෙන්නේ
පැතුම ඔබේ නෑ සුන් වන්නේ
(F)-සසල වුණා හද සාගරේ
උරගා බැලුවද මගෙ ආදරේ
(M/F)-ආ ආ ආ ආ ආ
(M/F)-ආ ආ ආ ආ ආ