ගීතය ඉදිරිපත් කිරීම හා උඩුගත කිරීම -චින්තක සොයුරා වෙතින් (BOK) පවුල වෙනුවෙන්
2021 මැයි 15
******INTRODUCTION*****
(F)-කෝකිලයා, කෙවිලිය හා,
නැලවෙන ප්‍රේම වසන්තය මේ..
(M)-ඔ, රණ මොණරා, රන් මොණරිය හා..
සැනසෙන ප්‍රේම වසන්තය මේ..
(F)-කෝකිලයා, කෙවිලිය හා,
නැලවෙන ප්‍රේම වසන්තය මේ..
(M)-ඔ, රණ මොණරා, රන් මොණරිය හා..
සැනසෙන ප්‍රේම වසන්තය මේ..
****INTERLUDE*****
චින්තක සොයුරා වෙතින් හා BOK පවුලෙන් පිදෙන සාඩම්බර ඉදිරිපත් කිරීමකි
(F)-ජීවන උයනේ, සීතල සෙවනේ, ඕ...
ජීවන උයනෙ, සීතල සෙවනෙ,
රාම්ය දාර්ශනේ, රාම්ය දාර්ශනේ,
(M)-ආදර ගගුලේ, සෝභන ඉවුරෙ,
ගීත කූජනෙ, ගීත කූජනෙ,
(F)-අපෙ ආදරේ..
අපෙ ආදරේ අමා උල්පත ඇරුනා..
(F)-කෝකිලයා, කෙවිලිය හා,
නැලවෙන ප්‍රේම වසන්තය මේ..
(M)-ඔ, රණ මොණරා, රන් මොණරිය හා..
සැනසෙන ප්‍රේම වසන්තය මේ..
****INTERLUDE*****
චින්තක සොයුරා වෙතින් හා BOK පවුලෙන් පිදෙන සාඩම්බර ඉදිරිපත් කිරීමකි
(M)-ආ ආ ආ ආ.. ආ ආ ආ ආ..
ආ ආ ආ.. ආ..
හා.. හා.. හා.. ඕහෝ.. හෝ.. හෝ..
හා.. හ.. හා...
(F)-මල් කුසලානෙක පෙම් මදිරා ඉතිරී යනවා
(M)-රොන් පිරි කුසුමක් බෘංග නදින් පිබිදී එනවා
(F)-මල් කුසලානෙක පෙම් මදිරා ඉතිරී යනවා
(M)-රොන් පිරි කුසුමක් බෘංග නදින් පිබිදී එනවා
(F)-අපෙ ආදරේ..
අපෙ ආදරේ මිනි මුතු සේ හැගුනා
(F)-කෝකිලයා, කෙවිලිය හා,
නැලවෙන ප්‍රේම වසන්තය මේ..
(M)-ඔ, රණ මොණරා, රන් මොණරිය හා..
සැනසෙන ප්‍රේම වසන්තය මේ..
(F)-කෝකිලයා, කෙවිලිය හා,
නැලවෙන ප්‍රේම වසන්තය මේ..
(M)-ඔ, රණ මොණරා, රන් මොණරිය හා..
සැනසෙන ප්‍රේම වසන්තය මේ..