*****05 TH FEBRUARY 2021*****
ගායනය - එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක (එවකට ඇන්ජලින් ද ලැනරෝල්)
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - පී. එල්. ඒ. සෝමපාල
1963 දී තිරගතවූ "දීපශිඛා" චිත්‍රපටියේ ගීයකි
*****INTRO*****
(F)-ප්‍රේමේ දීපශිඛා
හෝ කාන්ති කාන්ති නඟා
දැල්වේවි රඟා ආලෝකේ විහිදා
දැල්වේවි රඟා ආලෝකේ විහිදා
(M)-ප්‍රේමේ දීපශිඛා
හෝ කාන්ති කාන්ති නඟා
දැල්වේවි රඟා ආලෝකේ විහිදා
දැල්වේවි රඟා ආලෝකේ විහිදා
(F)-ප්‍රේමේ දීපශිඛා
*****INTERLUDE*****
*****CHINTHAKA *****
*****BOK වැඩක්*****
(M)-කුසුම් රොන් උරාබී (ආ හා හා)
බමරා බමාවී (ආ හා හා)
ආනන්ද පෙම් වනේ
සුන්දර ජීවනේ
(F)-ජීවන උයනේ
පෙම් නල පවනේ
බමරා ඔබයි ප්‍රියේ
පියඹා එනූ වහා
රාජා මා කරා
(F)-ප්‍රේමේ දීපශිඛා
කාන්ති කාන්ති නඟා
දැල්වේවි රඟා ආලෝකේ විහිදා
දැල්වේවි රඟා ආලෝකේ විහිදා
(M)-ප්‍රේමේ දීපශිඛා
හෝ කාන්ති කාන්ති නඟා
දැල්වේවි රඟා ආලෝකේ විහිදා
දැල්වේවි රඟා ආලෝකේ විහිදා
(F)-ප්‍රේමේ දීපශිඛා
*****INTERLUDE*****
*****CHINTHAKA *****
*****BOK වැඩක්*****
(F)-අපේ පෙම් කතාවේ
කුමරා සුදාවේ
කුමාරිය මම වෙමී
රාජධාන ජීවිතේ
(M)-අමා ඕගෙ ගලනා (ආ හා හා)
ගිලී නාමු පීනා (ආ හා හා)
රැලි සේ ඔබයි සුදෝ
ගලා එන්නෙ හා හා
හෝ ගා රැල් නඟා
(F)-ප්‍රේමේ දීපශිඛා
කාන්ති කාන්ති නඟා
දැල්වේවි රඟා ආලෝකේ විහිදා
දැල්වේවි රඟා ආලෝකේ විහිදා
(M)-ප්‍රේමේ දීපශිඛා
හෝ කාන්ති කාන්ති නඟා
දැල්වේවි රඟා ආලෝකේ විහිදා
දැල්වේවි රඟා ආලෝකේ විහිදා
(M/F)ප්‍රේමේ දීපශිඛා
හෝ කාන්ති කාන්ති නඟා
දැල්වේවි රඟා ආලෝකේ විහිදා
දැල්වේවි රඟා ආලෝකේ විහිදා