menu-iconlogo
huatong
huatong
jothipala-ma-pethude-ko-jothipala-cover-image

Ma pethude ko jothipala

Jothipalahuatong
vithanagehuatong
Lirik
Rakaman
කඩුල්ල (ගැමියන්ගෙ)වැඩක්

මා පැතූ දේ කෝ....

පාළු වී ලෝකේ...

මංමුලා වෙන්නේ....

මා පැතූ දේ කෝ....

පාළු වී ලෝකේ...

මංමුලා වෙන්නේ....

කඩුල්ල (ගැමියන්ගෙ)වැඩක්

Music Music Music Music

නොසිතූ දේමයි ලෝකෙ වෙන්නේ...

පහන නිවුනා සේ....

නොසිතූ දේමයි ලෝකෙ වෙන්නේ...

පහන නිවුනා සේ....

සිහිනයක් මේ ජීවිතේ මේ...

ගින්දරක් වී අන්තිමේදී....

සුන්වෙලා යන්නේ....

මා පැතූ දේ කෝ....

පාළු වී ලෝකේ...

මංමුලා වෙන්නේ....

කඩුල්ල (ගැමියන්ගෙ)වැඩක්

Music Music Music Music

බිදුනු ආලය පාලු වූ සේ...

ගොයම හිය ඉන්නේ...

බිදුනු ආලය පාලු වූ සේ...

ගොයම හිය ඉන්නේ...

සුවඳ දී කුසුමක් පිපීලා...

පරමලක් සේ යන්නෙ පරවී...

මා මැරී සුන්වී...

මා පැතූ දේ කෝ....

පාළු වී ලෝකේ...

මංමුලා වෙන්නේ....

මා පැතූ දේ කෝ....

පාළු වී ලෝකේ...

මංමුලා වෙන්නේ....

මංමුලා වෙන්නේ....

කඩුල්ල (ගැමියන්ගෙ)වැඩක්

Lebih Daripada Jothipala

Lihat semualogo