දැවෙනා දුක මේ වාවගන්න බැහැ
ගායනය
Nadeera Nonis
රන්තාරකාවී
ඉදිරිපත් කිරීමක්
Sm අවකාශයට උඩුගත කිරීම
ජානක හතුරුසිංහ
නන නා නන නා
දැවේනා දුක මේ වාවනු බෑ
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ
දැවේනා දුක මේ වාවනු බෑ
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ
මා තරම් කවුරුවත්
ඔබටනම් ආදරේ කරන් නෑ....
දැවේනා දුක මේ වාවනු බෑ
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ
Music
රන්තාරකාවී
ඉදිරිපත් කිරීමක්
Sm අවකාශයට උඩුගත කිරීම
ජානක හතුරුසිංහ
තනියෙන් ගෙවෙනා
තප්පරෙත් අපේ
මටනම් දැනුනේ
කල්පයක් වගේ
නැතිකම් දෙනෙතින්
දකිනකන් මගේ
ඔබමයි වුන්නෙ දැවටිලා හදේ
අපෙ පෙම් කතන්දරේ
අද නතර වි ගියේ
දුප්පත් කමටයි මගේ......
දැවේනා දුක මේ වාවනු බෑ
කදුලැල් දෙනෙතේ
බාරගන්නෙ නෑ
දැවේනා දුක මේ වාවනු බෑ
කදුලැල් දෙනෙතේ
බාරගන්නෙ නෑ
Ranatharakavi
Present
Janaka hathurusingha
Music
දෙනුවන් පියෙනා කාලයට මගේ
වැඩිකල් නැති වෙවු
හිත කියයි ඔහේ
නැතිමුත් වටිනා
මුතු මැනික් අතේ
තවමත් ඔබටයි ආදරේ කලෙ
සැනසුම අරන් මගේ
මට වැඩි කලක් නොවේ....
නිදුකින් ඉනූ පන මගේ...
දැවේනා දුක මේ වාවනු බෑ
කදුලැල් දෙනෙතේ
බාරගන්නෙ නෑ
දැවේනා දුක මේ වාවනු බෑ
කදුලැල් දෙනෙතේ
බාරගන්නෙ නෑ
මා තරම් කවුරුවත්
ඔබටනම් ආදරේ කරන් නෑ
දැවේනා දුක මේ වාවනු බෑ
කදුලැල් දෙනෙතේ
බාරගන්නෙ නෑ
Thank you ?