menu-iconlogo
logo

SANDA THARU MAL MATA DAN DUN-CHINTHAKA(BOK)

logo
Letra
************************************************************

ගීතය ඉදිරිපත් කිරීම හා උඩුගත කිරීම - චින්තක සොයුරා වෙතින් හා BOK පවුල වෙනුවෙන් පිදෙන සාඩම්බර ඉදිරිපත් කිරීමකි .

2022 අප්‍රේල් 20

INTRODUCTION

(F)-සඳ තරු මල් මට දන් දුන්

මගේ රුසිරු නුඹ අරගන්..

(M)-හිරු තෙද වන් මට දන් දුන්

මගේ ඔටුනු නුඹ ලාගන්..

(M/F)-දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ.

************************************************************

INTERLUDE

චින්තක සොයුරා වෙතින් හා BOK පවුල වෙනුවෙන් පිදෙන සාඩම්බර ඉදිරිපත් කිරීමකි

(M)-ගණ දෙවිඳුන් මට දන් දුන්

මගේ නුවණ නුඹ අරගන්..

(F)-පතිනි මවුන් මට රැක දුන්

මගේ බලය නුඹ අරගන්..

(M/F)-දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

(F)-සඳ තරු මල් මට දන් දුන්

මගේ රුසිරු නුඹ අරගන්..

(M)-හිරු තෙද වන් මට දන් දුන්

මගේ ඔටුනු නුඹ ලාගන්..

(M/F)-දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ.

************************************************************

INTERLUDE

චින්තක සොයුරා වෙතින් හා BOK පවුල වෙනුවෙන් පිදෙන සාඩම්බර ඉදිරිපත් කිරීමකි

************************************************************

(M)-ඇල දොල ගං මට දන් දුන්

හදේ සිසිල නුඹ අරගන්..

(F)-මහ වන විල් මට දන් දුන්

හිතේ සුවඳ නුඹ අරගන්..

(M/F)-දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ..

(F)-සඳ තරු මල් මට දන් දුන්

මගේ රුසිරු නුඹ අරගන්..

(M)-හිරු තෙද වන් මට දන් දුන්

මගේ ඔටුනු නුඹ ලාගන්..

(M/F)-දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ.

************************************************************

ගීතය ඉදිරිපත් කිරීම හා උඩුගත කිරීම - චින්තක සොයුරා වෙතින් හා BOK පවුල වෙනුවෙන් පිදෙන සාඩම්බර ඉදිරිපත් කිරීමකි .

2022 අප්‍රේල් 20

************************************************************

SANDA THARU MAL MATA DAN DUN-CHINTHAKA(BOK) de Athula Adikari/SAMITHA MUDUNKOTUWA-CHINTHAKA(BOK) – Letras & Covers