************************************************************
ගීතය ඉදිරිපත් කිරීම හා උඩුගත කිරීම - චින්තක සොයුරා වෙතින් හා BOK පවුල වෙනුවෙන් පිදෙන සාඩම්බර ඉදිරිපත් කිරීමකි .
2022 අප්‍රේල් 20
************************************************************
INTRODUCTION
(M)-තාරුකා පෙලින් එහා...
සේද නිල් ගුවන් තලේ...
ලෝකයයි සුරංගනා...
මනෝනන්ද පෙම්වන්තයෝ...
එහේ ගිහින් හිදින්නෙලූ.
(F)-ආදරේ සුරංගනා...
ලෝකයේ පහන් වැටේ...
රත්තරන් පහන් තරූ...
කරයි අන්න ආරාධනා...
එහේ හිදින්න එන්නලූ...
(M/F)-ආදරේ කුමාරි හා...
************************************************************
INTERLUDE
චින්තක සොයුරා වෙතින් හා BOK පවුල වෙනුවෙන් පිදෙන සාඩම්බර ඉදිරිපත් කිරීමකි .
************************************************************
(F)-කදු නිම්නේ අපි දෙන්නා තනිවීලා...
සුදු මීදුම් අප දෑතේ පැටලීලා...
(M)-මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි...
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි...
(F)-පෙම් සැදෑව මේ...
(M)-සුරගනා ලොවේ...
(M/F)-යහන්තලා වේවිදෝ මන්දා...
(M)-තාරුකා පෙලින් එහා...
සේද නිල් ගුවන්තලේ...
(F)-රත්තරන් පහන්තරූ...
කරයි අන්න ආරාධනා...
එහේ හිදින්න එන්නලූ...
(M/F)-ආදරේ කුමාරි හා.
************************************************************
INTERLUDE
චින්තක සොයුරා වෙතින් හා BOK පවුල වෙනුවෙන් පිදෙන සාඩම්බර ඉදිරිපත් කිරීමකි .
************************************************************
(M)-අත් පටලා තුරු අතරින් දිව යමුදෝ...
සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ...
(F)-අපි දෙන්නයි සැන්දෑවයි කදු රෑනයි...
හමු වූ යාමේ මේ යාමේ මට සීතයි...
(M)-පෙම් සැදෑව මේ...
(F)-සුරගනා ලොවේ...
(M/F)-යහන්තලා වේවිදෝ මන්දා
(M)-තාරුකා පෙලින් එහා...
සේද නිල් ගුවන් තලේ...
ලෝකයයි සුරංගනා...
මනෝනන්ද පෙම්වන්තයෝ...
එහේ ගිහින් හිදින්නෙලූ...
(F)-ආදරේ සුරංගනා...
ලෝකයේ පහන් වැටේ...
රත්තරන් පහන් තරූ...
කරයි අන්න ආරාධනා...
එහේ හිදින්න එන්නලූ...
(M)-එහේ ගිහින් හිදින්නෙලූ...
(F)-එහේ හිදින්න එන්නලූ...
(M/F)-එහේ හිදින්න එන්නලූ...