menu-iconlogo
huatong
huatong
avatar

Roo dhari රූ ධාරී from freedom family

Dilki Ureshahuatong
🎶🕊️✭𝑩𝑨𝑫𝑬𝑹℠🕊️huatong
Letra
Gravações
Freedom family Present

•• Roo dhari ••

Dilki uresha

මා හර්දේ සෝබණ ගංගා

වෑහේවී ආලය හංගා

දෑසින් පානා හීසැර යැව්වා ....

මකරන්දේ සාරය ගිල්වා

ආශාවේ මා සිත දල්වා

සේයාවන් නුඹගේ මං සෙව්වා....

පායාවි සඳ ඔමරී

ඒ යාමේ තරු ඇඹරී

රූධාරී වන බඹරී මන කැලඹීලා රඟනා

රූධාරී වන බඹරී මන කැලඹීලා රඟනා

රූධාරී වන බඹරී මන කැලඹීලා රඟනා

හර සාරයි දෙප⁣සේ පේනා

මන සරයි නාදේ ඇසෙනා ...

මං ආසයි හීනේ ලංවෙනා

මනලෝලී කෝමල සේනා

රන්දෝලී නර්තන ගේනා

නුඹ මාගේ නේදෝ යාවෙනා ...

සරාගී සලු පටලාලා

බලාවී ගත සොලවාලා

නුරාගී ප්‍රේමා මුලු රෑ මා මත්වීලාදෝ මෝරා

පායාවි සඳ ඔමරී

ඒ යාමේ තරු ඇඹරී

රූ ධාරී වන බඹරී මන කැලඹීලා රඟනා ..

රූධාරී වන බඹරී මන කැලඹීලා රඟනා

රූධාරී වන බඹරී මන කැලඹීලා රඟනා

රූ ධාරී වන බඹරී මන කැලඹීලා රඟනා ..

රූධාරී වන බඹරී මන කැලඹීලා රඟනා

රූධාරී වන බඹරී මන කැලඹීලා රඟනා

Mais de Dilki Uresha

Ver todaslogo