menu-iconlogo
huatong
huatong
avatar

Samanala ranak se

Milton Mallavaarachchi/Indrani Pererahuatong
⚜️🎖D.CDamith🎖⚜️huatong
Letra
Gravações
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

(F)සමනල රෑනක් සේ

අනන්ත හැඟුම් මැවේ

කෙසේදෝ කියන්නේ

මගෙ දිව දෙතොල් අතර සැංගේ

(M)සමනල රෑනක් සේ

අනන්ත හැඟුම් මැවේ

කෙසේදෝ කියන්නේ

මගෙ දිව දෙතොල් අතර සැංගේ

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

(F)පොපියුණු සිතුවිලි අවදි වෙවී

සිත තෙ‍රපෙයි නතර නොවී

ළා දළුවක් මෙන් මහද සැලේ

නෙත් යුග එක් රුවක වෙලී

(M)පොපියුණු සිතුවිලි අවදි වෙවී

සිත තෙ‍රපෙයි නතර නොවී

ළා දළුවක් මෙන් මහද සැලේ

නෙත් යුග එක් රුවක වෙලී

(F)සමනල රෑනක් සේ

අනන්ත හැඟුම් මැවේ

කෙසේදෝ කියන්නේ

මගෙ දිව දෙතොල් අතර සැංගේ

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

(M)දේදුණු දහසක් සේ

ප්‍රසන්න දසුන් පෙනේ

රිදී මල් සිනා පා

සීගිරි ළඳක් පිබිද ළංවේ

දේදුණු දහසක් සේ

ප්‍රසන්න දසුන් පෙනේ

රිදී මල් සිනා පා

සීගිරි ළඳක් පිබිද ළංවේ

(F)සිහිවෙන පණ නල රැඳෙන තුරු

එය දවසකි පෙරුම් පිරූ

ඔබෙ වත සඳවත ලෙසින් සොමි

මම දින දින ‍පතන්නෙමි

(M)දේදුණු දහසක් සේ

ප්‍රසන්න දසුන් පෙනේ

රිදී මල් සිනා පා

සීගිරි ළඳක් පිබිද ළංවේ

(F)කෙසේදෝ කියන්නේ

මගෙ දිව දෙතොල් අතර සැංගේ

(M)රිදී මල් සිනා පා

සීගිරි ළඳක් පිබිද ළංවේ

(F)කෙසේදෝ කියන්නේ

මගෙ දිව දෙතොල් අතර සැංගේ

(M)රිදී මල් සිනා පා

සීගිරි ළඳක් පිබිද ළංවේ

(F)කෙසේදෝ කියන්නේ

මගෙ දිව දෙතොල් අතර සැංගේ

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

Mais de Milton Mallavaarachchi/Indrani Perera

Ver todaslogo

Você Pode Gostar