menu-iconlogo
huatong
huatong
avatar

ADARANIYA BABO - VERANJA (BOK)

M.S.FERNANDO/ANJALIN GUNATHILAKE - VERANJA (BOK)huatong
👑🏆⚔️BRAVE-HTS⚔️🏆👑🇱🇰huatong
Letra
Gravações
•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

====10/07/2022====

(M)ආදරණීය බබෝ....

ලගටම එන්න බබෝ....

දුවලා ඇයිද මෙහෙම මාව දාලා යන්නේ

දැන්වත් එන්න බබෝ....

දෑතම දෙන්න බබෝ....

ආලය ඔබට නේද පළමුව මා දුන්නේ

•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

(M)හෙයා ස්ටයිල් කියල දාන්නේ

නයි හුඹසක් වාගේ.....

දාලා යන්නෙ ගමන

ගේ දොරකඩ මල් පිපිලා සේ......

මොකටද මේ ස්ටයිල් ඕනද හෙයා ස්ටයිල්

පැෂන් කියා ඇයි සතුන්ගෙ

හැඩය මවා ගන්නේ......

-------------------

(F)අපෙ හැඩ හොද නැතිනම්....

පස්සෙන් ඇයි එන්නේ.....

බොරැවට විහිළු නොකර

මෙහෙන් දුවල යන්න......

මා ඔබට ගැලපෙයිනම්......

ආදරෙ තියෙනවනම්.....

ඇයි ඔබ බොරැ කරලා මා හද රිදවන්නේ.....

•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

(F)ඔයා මහ නළුවා කියලා

හිතල ඇයි මෙ ඉන්නේ.....

හිපියෙක් වාගෙ උනත්

පාර තොටේ කොහොමද යන්නේ.....

බොරැ ෂෝක් දා.....න්නේ

බොරැමයි කියන්....නේ

ආලය නැතුව වාගෙ ඇයි ඔබ දොඩවන්නේ....

----------------

(F)අපෙ හැඩ හොද නැතිනම්....

පස්සෙන් ඇයි එන්නේ.....

බොරැවට විහිළු නොකර

මෙහෙන් දුවල යන්න......

මා ඔබට ගැලපෙයිනම්......

ආදරෙ තියෙනවනම්.....

ඇයි ඔබ බොරැ කරලා මා හද රිදවන්නේ.....

•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

(M)දෙතොලේ ගාන පාට ලස්සනයැයි හිතලා....

ගාලා යනවද කල තරැණ අපගේ නෙත් පැටලීලා

(F)බය හොද නෑ.....නෙ

කළියුග කා....ලේ

ගෑනු.....ගෑනු.....ගෑනුමයි දිනන්නේ.....

............

(F)අපෙ හැඩ හොද නැතිනම්....

පස්සෙන් ඇයි එන්නේ.....

බොරැවට විහිළු නොකර

මෙහෙන් දුවල යන්න......

මා ඔබට ගැලපෙයිනම්......

ආදරෙ තියෙනවනම්.....

ඇයි ඔබ බොරැ කරලා මා හද රිදවන්නේ.....

(M)ආදරණීය බබෝ....

ලගටම එන්න බබෝ....

දුවලා ඇයිද මෙහෙම මාව දාලා යන්නේ

දැන්වත් එන්න බබෝ....

දෑතම දෙන්න බබෝ....

ආලය ඔබට නේද පළමුව මා දුන්නේ........

•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

Mais de M.S.FERNANDO/ANJALIN GUNATHILAKE - VERANJA (BOK)

Ver todaslogo