menu-iconlogo
huatong
huatong
avatar

Magen senehe labapu

Nilan Hettiarachchihuatong
🥴𝄟≛⃝👉𝐓𝐡𝐞𝐫𝐮✩ᶜᵍ᪣⃔͜🏆𖤓huatong
Letra
Gravações
මගෙන් සෙනෙහෙ ලබපූ

මතකේ මතක නැතිලූ...

ඉතිං කාලයයි දැන් ඔබගෙන් නික්ම යන්න.....

මිය යනතුරූ රැකගෙන ඉමී

ඔබගේ සෙනේ කාටත් නොදී

අපේ මතක අතරේ තාමත් රැදෙමි නිතරේ

මේ හිතට නම් දුක බර වැඩී

අපේ මතක අතරේ තාමත් රැදෙමි නිතරේ

මේ හිතට නම් දුක බර වැඩී...

පැරදී යන්න දීලා මගදී හැරුනෙ ඔබනේ...

මෙතුවක් දුරක් ඇවිදින් රැවටූ ඔයා

අහිතක් නැතේ තවම තුන් හිතේ

සුභ වෙන්න ඔබෙ ලොවට පතනෙමි මෙමා...

අපේ මතක අතරේ තාමත් රැදෙමි නිතරේ

මේ හිතට නම් දුක බර වැඩී

අපේ මතක අතරේ තාමත් රැදෙමි නිතරේ

මේ හිතට නම් දුක බර වැඩී

සමුදී යන්න මත්තෙන් හිනහී බලනු ආයේ...

හිතවත්කමත් ඔබේ මට වටිනවා

අහිතක් නැතේ තවම තුන් හිතේ

සුභ වෙන්න ඔබෙ ලොවට පතනෙමි මෙමා...

මගෙන් සෙනෙහෙ ලබපූ

මතකේ මතක නැතිලූ...

ඉතිං කාලයයි දැන් ඔබගෙන් නික්ම යන්න.....

මිය යනතුරූ රැකගෙන ඉමී

ඔබගේ සෙනේ කාටත් නොදී

අපේ මතක අතරේ තාමත් රැදෙමි නිතරේ

මේ හිතට නම් දුක බර වැඩී

අපේ මතක අතරේ තාමත් රැදෙමි නිතරේ

මේ හිතට නම් දුක බර වැඩී....

Mais de Nilan Hettiarachchi

Ver todaslogo
Magen senehe labapu de Nilan Hettiarachchi – Letras & Covers