menu-iconlogo
huatong
huatong
avatar

Man thawa dura thaniyama මං තව දුර තනියම

Poorna Sachinthahuatong
🎶JaanuSpeed🛑⚓️huatong
Letra
Gravações
Track uploaded

By

<>

~~~~~~ ~~~~~~

(M)  මං තව දුර තනියම යන්නම්

හත්දින්නත් තරු පාර කියනවා නම්

නෙතු නොරිදා...ඇහැරෙන්නම්

අමාවකට සඳ බලන්න පුලුවන් නම්

අමාවකට සඳ බලන්න පුලුවන් නම්

<>

CreationS

Thushara

~~~~~~ ~~~~~~

Artist

Poorna Sachintha Ft

Asha Edirisinghe

~~~~~~~¥~~~~~~~

(M)  ඇවිත් යන්න දුර වැඩි තරමට

දුරක් අපි ගිහිං නම්

තවත් දන්න අඳුනන තනිකම

මගේ මයි කියන්නම්

(F)  සඳක් එක්ක පායන ඉරමල

නෙතින් හමුවෙතැයි සිතන්

හිතක් අරං දියඹට ගිය ගඟ

කොහේ හැංගුවේ කියන්

(M)  මං තව දුර තනියම යන්නම්

හත්දින්නත් තරු පාර කියනවා නම්

නෙතු නොරිදා...ඇහැරෙන්නම්

අමාවකට සඳ බලන්න පුලුවන් නම්

අමාවකට සඳ බලන්න පුලුවන් නම්

~~~~~~ ~~~~~~

<>

For Thusharaa

~~~~~~ ~~~~~~

(M)  මතක් වෙන්න අමතක වෙන්නැති

හිතත් මගෙ වෙලා නම්

තවත් යන්නෙ කොහොමද තනියම

මමත් මගෙ නොවේ නම්

(F)  දුරින් තියපු මතකය අරගෙන

යලිත් නුඹ එතැයි සිතන්

හෙටක් අරං ආපහු එනකං

නුඹේමයි කියන්නම්..

(M)  මං තව දුර තනියම යන්නම්

හත්දින්නත් තරු පාර කියනවා නම්

නෙතු නොරිදා...ඇහැරෙන්නම්

අමාවකට සඳ බලන්න පුලුවන් නම්

අමාවකට සඳ බලන්න පුලුවන් නම්

Your Voice is superb

Thank you

Mais de Poorna Sachintha

Ver todaslogo