menu-iconlogo
huatong
huatong
avatar

Senehas aware | සෙනෙහස් අවාරේ

Supun pererahuatong
🐺ꂠᏦᎪᏉᎥᎥ_ᎶᎥmhᎪᏁ🇱🇰huatong
Letra
Gravações
A.රෑ හීන ගානේ නුඹ පෙනේවී

හුස්මක් පවා දුර යයි සිතේවී

මා ආදරේ නුඹගෙන් දකීවී

සංසාරයේ හමු වී තියේවී

සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ

ඔබමයි ගෙනාවේ මගේ දිවිතුරා

අනුහස් විමානේ සිපගත් නුරාවේ

සඳකැන් ගලා ඒ් හදේ ගිම් නිවා

B.මුදු වළා අතරේ පාවෙලා

අප සිනා නිතර යාවෙලා

දැනෙන්නේ මේ ආදරය දෝ

විහගුනේ ගයන ගීතිකා

උණුහුමේ විදින චාරිකා

ඔබ මැවුනේ මා වෙනුවෙන්ම දෝ

සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ

ඔබමයි ගෙනාවේ මගේ දිවිතුරා

අනුහස් විමානේ සිපගත් නුරාවේ

සඳකැන් ගලා ඒ් හදේ ගිම් නිවා

A.හදවතේ මියුරු කාරණා

නුඹ ගෙනා මතක පාරනා

කොදුරන් හදට ආරාධනා

නුඹ මගේ හිතම සාදනා

ආදරේ අකුරු තෝරනා

ඔබමයි හීන හැබැහින් ගෙනා..

සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ

ඔබමයි ගෙනාවේ මගේ දිවිතුරා

අනුහස් විමානේ සිපගත් නුරාවේ

සඳකැන් ගලා ඒ් හදේ ගිම් නිවා

Mais de Supun perera

Ver todaslogo