menu-iconlogo
huatong
huatong
avatar

සැරයැටියෙන් අපි යනෙන ❣️hiru tv unplug ,upload by tharanga

wijaya kumarathunga/Chandraleka Pererahuatong
💙༄✿🅣🅗🅐🅡🅐🅝🅖🅐තරා༄✿💙huatong
Letra
Gravações
Artist ,wijaya kumarathunga & chchandraleka ❣️

Lyrics somapala leelananda❣️

Music .sarath dasanayake❣️

Track no 395 .2021.10.28❣️

Upload by ❣️tharanga ❣️Acoustic ❣️

Hiru tv unplug වෙනුවෙන් රූකන්ත ,චන්ද්‍රලේකා ❣️

යුග ගායනය සදහා m & f ලෙස වෙන් කර ඇත❣️

(M)සැරයටියෙන් අපි යනෙන තුරා

සංසාරේ අපි එකට ඉමූ

සංසාරෙන් අපි සමුගන්නාදා

ඒ ගමනත් අපි එකට යමූ

(F)සැරයටියෙන් අපි යනෙන තුරා

සංසාරේ අපි එකට ඉමූ

සංසාරෙන් අපි සමුගන්නාදා

ඒ ගමනත් අපි එකට යමූ

Artist ,wijaya kumarathunga & chchandraleka ❣️

Lyrics somapala leelananda❣️

Music .sarath dasanayake❣️

Track no 395 .2021.10.28❣️

Upload by ❣️tharanga ❣️Acoustic ❣️

Hiru tv unplug වෙනුවෙන් රූකන්ත ,චන්ද්‍රලේකා ❣️

යුග ගායනය සදහා m & f ලෙස වෙන් කර ඇත❣️

(M)ජීවන මං පෙත මලින් සැදී ගීය

යුගයක නොව ඔබ හමු වූයේ

කටු කොහොලින් පිරි කලල් දියේ මා

තනිවම එද්දිය හමුවූයේ

(F)මින් මතු මංපෙත මලින් සදන්නෙමි

ළතැවුල් සෝ ගී නෑසෙන සේ

පමනක් නොව මේ සංසාරේ

උපදින වුව මතු සංසාරේ

Artist ,wijaya kumarathunga & chchandraleka ❣️

Lyrics somapala leelananda❣️

Music .sarath dasanayake❣️

Track no 395 .2021.10.28❣️

Upload by ❣️tharanga ❣️Acoustic ❣️

Hiru tv unplug වෙනුවෙන් රූකන්ත ,චන්ද්‍රලේකා ❣️

යුග ගායනය සදහා m & f ලෙස වෙන් කර ඇත❣️

(M)මතු සංසාරේ මා හුරුබුහුටිව

පෙම් කරනා කල එලඹෙනදා

කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්

පතමුව සසරින් නික්මෙනදා

(F)සංසිදුවා සතු පහන් කරන්නෙමි

මේ පෙම කුලුඳුල් පෙමය සිතා

එන්නෙමි පසුපස සංසාරේ

කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

(M)සැරයටියෙන් අපි යනෙන තුරා

සංසාරේ අපි එකට ඉමූ

සංසාරෙන් අපි සමුගන්නාදා

ඒ ගමනත් අපි එකට යමූ

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

Mais de wijaya kumarathunga/Chandraleka Perera

Ver todaslogo