menu-iconlogo
huatong
huatong
avatar

Sithuwili Thaniwi

wijaya kumarathungahuatong
🎸🎶ARUNA(අරුණ)🎶🎸huatong
Letra
Gravações
සිතුවිලි තනිවී සිතහිම සිරවී

******වාඩියේ වැඩක්*****

සිතුවිලි තනිවී සිතහිම සිරවී

ගොළුවන පැයක මෙසේ....

සුසුමක සිසිලේ නෙත් යුග පියවා

සැතපෙයි සිතම මගේ

දුක සැප හමුවේ නොසැලී ආවේ

තනිකම පමණී මාගේ......

තනියට සෙවන වගේ......

******වාඩියේ වැඩක්*****

සැප සම්පත් යසිසුරු හමුවේ....

නෑ සිය මිතුරන් ලන්වේ.....

සැප සම්පත් යසිසුරු හමුවේ....

නෑ සිය මිතුරන් ලන්වේ.....

දිලිදුව පැරදුනු දිනයේ

තනියට මට මා පමණයි..

සිතුවිලි තනිවී සිතහිම සිරවී

ගොළුවන පැයක මෙසේ....

සුසුමක සිසිලේ නෙත් යුග පියවා

සැතපෙයි සිතම මගේ

දුක සැප හමුවේ නොසැලී ආවේ

තනිකම පමණී මාගේ......

තනියට සෙවන වගේ......

******වාඩියේ වැඩක්*****

ඇසුරින් බැදුනද නෙත් යුගසේ.

දෙසිතක් සම නොම වේමැයි..

ඇසුරින් බැදුනද නෙත් යුගසේ.

දෙසිතක් සම නොම වේමැයි..

හදුනාගත හැකි වන්නේ

මගේ සිතට මා පමනයි..

සිතුවිලි තනිවී සිතහිම සිරවී

ගොළුවන පැයක මෙසේ....

සුසුමක සිසිලේ නෙත් යුග පියවා

සැතපෙයි සිතම මගේ

දුක සැප හමුවේ නොසැලී ආවේ

තනිකම පමණී මාගේ......

තනියට සෙවන වගේ......

Mais de wijaya kumarathunga

Ver todaslogo