menu-iconlogo
huatong
huatong
avatar

Tharu eliye( Indika c track)

Chandraleka Pererahuatong
☙⊰∬☆☬𝐈𝐍𝐃𝐈𝐊𝐀☬𝐂☆∬⊱🇱🇰🇶🇦huatong
Тексты
Записи
INDIKA C TRACKS(චැනල් සී)

A.තරු එළියේ

A.ඔබ හා මා ගිය දිනයේ

A.සිත මා සුසුම් හැඟුම් මැකුනා සේ

B.රජ දහනේ

B.රජ කුමරිය වූ දිනයේ

B.පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ

A.සීතල පින්නට මගේ හිස තෙමුනා

A.ඈතින් ඈතට මගේ හිත යැවුනා

A.පුළුන් රොදක් සේ මගේ සිත මට දැනුනා

B.රජ දහනේ

B.රජ කුමරිය වූ දිනයේ

B.පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ

INDIKA C TRACKS(චැනල් සී)

B.වෙහෙස නිවා,

B.ඝන අඳුරේ

B.සිසිල සදා,

B.තරු එළියේ

B.පියමැනලා,

B.මල් ගොමුවේ

B. ඔබ දුටු දා

B.මතක තියේ

A.ජීවිත කාලය ඔහු වෙත පිදුනා

A.ආදර චන්දන සුවඳින් පිරුනා

A.පිණි කැට මත ඔහු හා මා තනි කෙරුනා

A. තරු එළියේ

A.ඔබ හා මා ගිය දිනයේ

A.සිත මා සුසුම් හැඟුම් මැකුනා සේ

B.රජ දහනේ

B.රජ කුමරිය වූ දිනයේ

B.පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ

INDIKA C TRACKS

Еще от Chandraleka Perera

Смотреть всеlogo