menu-iconlogo
huatong
huatong
avatar

Ma Prarthana Ashawo

H. R. Jothipala/Anjaleen Gunathilakahuatong
rollandrannouhuatong
Тексты
Записи
මා ප්‍රාර්ථනා ආශාවෝ

ආරාධනා ඇසුනාදෝ

පෙර ආත්මයේ පැතුවාදෝ

මේ ආත්මයේ හමුවීදෝ..

මා ප්‍රාර්ථනා ආශාවෝ

ආරාධනා ඇසුනාදෝ

පෙර ආත්මයේ පැතුවාදෝ

මේ ආත්මයේ හමුවීදෝ..

දිලි දිලි දිලි දිලිසේ නුරා කැන් දිලේ..

සැලි සැලි සැලි දෙතොලේ සිනාකැන් සැලේ..

රැඳි රැඳි රැඳි තුරුලේ වෙලි පෙම් බඳේ..

බැඳි බැඳි බැඳි වෙසෙමී සදාකල් ප්‍රියේ..

මනහාරී වන රේඛා යායේ පාවේ..

මධු ලෝලී බිඟු රෑනේ පෙම් ගී රාවේ..

මා ප්‍රාර්ථනා ආශාවෝ

ආරාධනා ඇසුනාදෝ

පෙර ආත්මයේ පැතුවාදෝ

මේ ආත්මයේ හමුවීදෝ..

මා ප්‍රාර්ථනා ආශාවෝ

ආරාධනා ඇසුනාදෝ

පෙර ආත්මයේ පැතුවාදෝ

මේ ආත්මයේ හමුවීදෝ..

පෙන රැළි රැළි විහිදී පැතුම් සාගරේ..

දිය සුළි සුළි කැරකී හැඟුම් යා කෙරේ..

රස සිතුවිලි අතරේ සුපෙම් මාවතේ..

ඔබ අත ගෙන ගෙවමී යොවුන් ජීවිතේ..

රසකාමී අනුරාගී වූ පෙම් ලෝකේ..

මධුරාවී ඔබ මාගේ වේ සංසාරේ..

මා ප්‍රාර්ථනා ආශාවෝ

ආරාධනා ඇසුනාදෝ

පෙර ආත්මයේ පැතුවාදෝ

මේ ආත්මයේ හමුවීදෝ..

මා ප්‍රාර්ථනා ආශාවෝ

ආරාධනා ඇසුනාදෝ

පෙර ආත්මයේ පැතුවාදෝ

මේ ආත්මයේ හමුවීදෝ..

මේ ආත්මයේ හමුවීදෝ..

මේ ආත්මයේ හමුවීදෝ..

මේ ආත්මයේ හමුවීදෝ..

.

..

Еще от H. R. Jothipala/Anjaleen Gunathilaka

Смотреть всеlogo