menu-iconlogo
logo

Heena Maka

logo
Тексты
(හීන මකා, හංගාලා මං ආවා)

(මන් ඒ, හීන මකා මං ආවා)

තැවෙනා ඒ සිත නොදැනී වගේ

වැටෙනා කඳුළු නොදැනී වගේ

දැවෙනා ඒ දුක නොදැනී වගේ

මං ආවා

ඒ සිත සඟවන් මෙසේ

වැටෙනා කඳුළු සඟවන් මෙසේ

දැවෙනා ඒ දුක සඟවන් මෙසේ

මං ආවා

හීන මකා, හංගාලා මං ආවා

රවටාලා, මුමුනා-සඟවා මං ආවා (ආ, ආ-ආ)

හීන මකා, හංගාලා මං ආවා

ඒ, රවටාලා, මුමුනා-සඟවා මං ආවා

Ravi Jay

Westනාහිර

මා ගැන හිතනා

මගෙ උණුහුම හොයනා

නිදි යහනට වෙලා

මං එනකං නොනිදා

මගෙ භාරියට හොරා

ඇගෙ ලොවෙ තනි කරලා

යටිහිත රවටලා

උඩු හිත මං ආවා

ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි

නුඹෙ ඇමතුම එද්දී ආවරන කලාපෙන් මං බැහැරව යාවී

හැමදා කන රස ඇති වෙලා පිටින් කමි සඳ, මං පමාවේවි

ගත මගෙ, ඇය මත, නුඹෙ හිතෙ, මං ගැන නොදනී, මං ද්රෝහී

කාමය ඇවිලෙන්නෙ ආදරෙ මත හදින් හද එකවෙන තැන

ඒ හිත තැන, තැන යනවනං ආලෙයි, කාමෙයි

එක වෙන්නෙ කෙසේද? මට දෙකක්, ඒ දෙක

තාවකාලික හිතක, තාවකාලික කුමරා, වෙන එක වෙනම රසකි

උගුරට හොරා බොන බෙහෙතක

දැනෙන සැප විඳින එක නුඹ නොදනී

වගෙ ඉන්න සඳ, මතුවට එන දින

යන්න වෙනකොට, මේ කයෙන් ගැලවිලා වෙන්න බෑ

පසුතැවෙන්න බෑ, එදින බෑ

හිතෙන්න මා හිතට, මං වින්දෙ මොනවද? ජීවිතෙ අවසානෙට

නුඹ ඔතන, මං මෙතැන

විඳිනවා ඈ එක්ක මත රාගය

යටි හිත රවටලා මං ආවා

උඩුහිත ඉල්ලන අන් සැපට

තැවෙනා ඒ සිත නොදැනී වගේ

වැටෙනා කඳුළු නොදැනී වගේ

දැවෙනා ඒ දුක නොදැනී වගේ

මං ආවා

සඟවන් මෙසේ

වැටෙනා කඳුළු සඟවන් මෙසේ

දැවෙනා ඒ දුක සඟවන් මෙසේ (Ravi Jay)

මං ආවා (Charitha, Harsha, Westනාහිර))

හීන මකා, හංගාලා මං ආවා

රවටාලා, මුමුනා-සඟවා මං ආවා (ආ, ආ-ආ)

හීන මකා, හංගාලා මං ආවා

ඒ, රවටාලා, මුමුනා-සඟවා මං ආවා

Westනාහිර

මා ගැන හිතනා

මගෙ උණුහුම හොයනා

නිදි යහනට වෙලා

මං එනකං නොනිදා

මගෙ භාරියට හොරා

ඇගෙ ලොවෙ තනි කරලා (Ravi Jay)

යටිහිත රවටලා (Charitha)

උඩු හිත මං ආවා (Harsha)

ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි

නුඹෙ ඇමතුම එද්දී, ආවරන කලාපෙන්, මං බැහැරව යාවී

හැමදා කන රස ඇති වෙලා, පිටින් කමි සඳ, මං පමාවේවි

ගත මගෙ, ඇය මත, නුඹෙ හිතෙ, මං ගැන නොදනී, මං ද්රෝහී

Heena Maka от Harshadewa Ariyasinghe/Ravi Jay/Charitha Attalage - Тексты & Каверы