menu-iconlogo
huatong
huatong
harshadewa-ariyasinghe-seethala-dawasaka-cover-image

Seethala Dawasaka

Harshadewa Ariyasinghehuatong
rosalie253huatong
Тексты
Записи
සීතල දවසක

පෑරුනු හදවත්

සොයමින් යන මේ යාමේ

සීතල දෙනෙතක

උනුසුම ලැබුනොත්

තේරුම් ගනිවිද ආයේ

අසීමාන්තික රාගය ඇවිලූ

ඔබේ මතකයේ ගිලී ගියා

නිරායාසයෙන් මතකේ ඇවිලූ

ඔබේ උනුසුමේ වෙලී ගියා

මොහොතින් හදවත දෝරෙ ගියා

ඇසුවත් තරහද නෑ කිව්වා

සීතල හදවත පැරදෙව්වා

මා හට ආදරෙ බව කිව්වා

සීතල දවසක

පෑරුනු හදවත්

සොයමින් යන මේ යාමේ

සීතල දෙනෙතක

උනුසුම ලැබුනොත්

තේරුම් ගනිවිද ආයේ

අසීමාන්තික රාගය ඇවිලූ

ඔබේ මතකයේ ගිලී ගියා

නිරායාසයෙන් මතකේ ඇවිලූ

ඔබේ උනුසුමේ වෙලී ගියා

Еще от Harshadewa Ariyasinghe

Смотреть всеlogo