_Song 299_
Song by Rohana Weerasinghe and Rookantha Gunathilake
Song Kandulu Bindak Ma Wenuwen
A?B
සරිගම
A කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්..
ආදරයේ අනුකම්පා..
අයදින්නට එපා මගෙන්..
B කඳුලු බිඳක් මා වෙනුවෙන්..
නොසැලෙන්නයි ඔබේ ඇසින්..
ආදරයේ අනුකම්පා..
අයදින්නට එපා මගෙන්..
සරිගම
_Let's get ready for the next part_
A කුළුදුල් සෙනෙහස ඔබගේ
පුද කළ දා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතු මා
ලොව තනි වේ නම්...
B කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්
සරිගම
_Let's get ready for the next part_
B එක මඟ යන මුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්..
A කඳුලු බිඳක් මා වෙනුවෙන්..
නොසැලෙන්නයි ඔබේ ඇසින්..
ආදරයේ අනුකම්පා..
අයදින්නට එපා මගෙන්..
B කඳුලු බිඳක් මා වෙනුවෙන්..
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්..
_මේ සින්දුවත් තොර ගත්තට ස්තුතියි_
_See you in another song_