හා.....
හා....
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා...
හීනයක් වගෙ මා ගාව පායලා...
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා...
හීනයක් වගෙ මා ගාව පායලා...
දෑසේ නෑවෙනා...
මදහාසේ කාරණා...
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
හා.....
මල් ගාව රොන් සොයන කාලේ...
මං ආව හින්දා ද රහසේ...
මල් ගාව රොන් සොයන කාලේ...
මං ආව හින්දා ද රහසේ...
නෙත් පහසේ ගෑවුනා...
සිත් අහසේ පාවුනා...
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
හේ...හේ.. හේ... ටාරා..රා..රා.. රා... රා..
හද ගැස්ම මගෙ හුස්ම වාගේ...
හැම තිස්සේ ඔබ ඉන්නවානේ...
හද ගැස්ම මගෙ හුස්ම වාගේ...
හැම තිස්සේ ඔබ ඉන්නවානේ...
නෙත් පහසේ ගැවුනා...
සිත් අහසේ පාවුනා...
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා...
හීනයක් වගෙ මා ගාව පායලා...
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා...
හීනයක් වගෙ මා ගාව පායලා...
දෑසේ නෑවෙනා...
මදහාසේ කාරණා...
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
ටනා..නා..නා..නා..
Original Song Credits:
Artists: Sanka Dineth Meena Prasadini
Lyrics: Nuwan Liyanage
Music: Sanka Dineth