menu-iconlogo
huatong
huatong
ajith-muthukumarana-mathakaye-sadalaga-cover-image

mathakaye sadalaga

Ajith Muthukumaranahuatong
🪔🎻aaksperera🎻🇱🇰huatong
เนื้อเพลง
บันทึก
....aaksperera.........

මතකයෙ සදලග දෙදන තියාගෙන හැඩුවෙමි මං තනියෙන්

යනවද අද ඔබ මහුගේ අත ගෙන හරි ආඩම්බරයෙන්

තවමත් මතකයි නොයිදුල් පෙම් හසුනේ

ඔබ ලියු දේවල් කුලුදුල් පෙම්වතියේ

පිපි මල් යායක් සෙනෙහස හද අරනේ

පරමල් යහනක් ඇයි ඔබ මට තැනුවේ

මතකයෙ සදලග දෙදන තියාගෙන හැඩුවෙමි මං තනියෙන්

යනවද අද ඔබ මහුගේ අත ගෙන හරි ආඩම්බරයෙන්....

පිවිතුරු සුදුමල් දෝතක පිං සුවද

බැතිබර දෙසිතක යාවුනු පෙම් සුවද

අදමට අහිමී පෙම්වතියේ ඔබද

හැඩුවේ නැත්නම් මගෙ අත වෙයි වරද...

මතකයෙ සදලග දෙදන තියාගෙන හැඩුවෙමි මං තනියෙන්

යනවද අද ඔබ මහුගේ අත ගෙන හරි ආඩම්බරයෙන්

เพิ่มเติมจาก Ajith Muthukumarana

ดูทั้งหมดlogo