menu-iconlogo
huatong
huatong
chamara-weerasinghe-dubala-eliya-cover-image

Dubala Eliya | දුබල එළිය

Chamara Weerasinghehuatong
ekimgnewhuatong
เนื้อเพลง
บันทึก
දුබල එළිය ඇති පුංචි කාමරේ...

තනි යහනක තනි වෙලා ආදරේ...

හිතේ කිසි තෙතක් නැතිව මා කෙරේ...

අරන් ගියා ඔබ ඔබේ ආදරේ...

මීවිතකට ලොල් වී අපිලිවෙලයි අද මා...

බැදී වරදකට නොහික්මුණු කමින්....

මගේ චපල හිත හින්දා...

බැදී වරදකට නොහික්මුණු කමින්...

මගේ චපල හිත හින්දා...

ඔබේ සිතේ ඔබ මා වෙනුවෙන් තැනූ...

අහස් මාලිගා බින්දා...

අහස් මාලිගා බින්දා...

මගේ සිත අවනත නොමැතිකමින්...

සිදුවුනේ මොනවද මන්දා...

මගේ සිත අවනත නොමැතිකමින්...

සිදුවුනේ මොනවද මන්දා...

දනී හැරෙන විට හිමිගේ හොර හිත...

ඉවකින් වගේ බිරින්දා...

ඉවකින් වගේ බිරින්දා...

දුබල එළිය ඇති පුංචි කාමරේ...

තනි යහනක තනි වෙලා ආදරේ...

හිතේ කිසි තෙතක් නැතිව මා කෙරේ...

අරන් ගියා ඔබ ඔබේ ආදරේ...

මීවිතකට ලොල් වී අපිලිවෙලයි අද මා...

เพิ่มเติมจาก Chamara Weerasinghe

ดูทั้งหมดlogo

อาจถูกใจคุณ