menu-iconlogo
huatong
huatong
avatar

Kusumata lan wee

Chandraleka Pererahuatong
spongebob5278huatong
เนื้อเพลง
บันทึก
කුසුමට ලංවී රොන් ගන්නා

බඹරුන් ඈතට ඉගිල ගියා

මද සුලඟේ ඔහේ සැලෙනා

තනිවුන කුසුමකි මා

මද සුලඟේ ඔහේ සැලෙනා

තනිවුන කුසුමකි මා

Music

ඉගිලී යන්නට පියාපත්

නැත ​මා හට ඔබ මෙන්

ඉගිලී යන්නට පියාපත්

නැත ​මා හට ඔබ මෙන්

හෙට ආයෙත් දිනයක​

ඔබ ඇවිදින් මා රිදවා

සතුටු නොවෙන්

කුසුමට ලංවී රොන් ගන්නා

බඹරුන් ඈතට ඉගිල ගියා

මද සුලඟේ ඔහේ සැලෙනා

තනිවුන කුසුමකි මා

මද සුලඟේ ඔහේ සැලෙනා

තනිවුන කුසුමකි මා

Music

හෙට පායන හිරු කිරණින්

යලි මා විකසිත වේවී

හෙට පායන හිරු කිරණින්

යලි මා විකසිත වේවී

ඔබ ආයෙත් මා හමුවට ඒනම්

යලි මා මුකුලිත වේවී...

කුසුමට ලංවී රොන් ගන්නා

බඹරුන් ඈතට ඉගිල ගියා

මද සුලඟේ ඔහේ සැලෙනා

තනිවුන කුසුමකි මා

මද සුලඟේ ඔහේ සැලෙනා

තනිවුන කුසුමකි මා

මද සුලඟේ ඔහේ සැලෙනා

තනිවුන කුසුමකි මා

Aakash Noval Production

เพิ่มเติมจาก Chandraleka Perera

ดูทั้งหมดlogo