•.•**•.•*?*•.•**•.•*
ඇයි දැන් එපා වෙලා...යන්නේ ඉවත බලා...
එහෙනම් සුසුම් හෙලා...ඉන්නම් අයින් වෙලා...
ඇයි දැන් එපා වෙලා යන්නේ ඉවත බලා
එහෙනම් සුසුම් හෙලා ඉන්නම් අයින් වෙලා...
ඇයි දැන් එපා වෙලා....
•.•**•.•*?*•.•**•.•
නොසැලෙන ආදරයයී...මගෙ මුලු ජීවිතයයී...
පිදුවේ ඔබට තමා සුන්දර රත්තරනේ...
නොසැලෙන ආදරයයී...මගෙ මුලු ජීවිතයයී..
පිදුවේ ඔබට තමා සුන්දර රත්තරනේ...
ඇයි දුර දිග නොබලා...මේ හදවත බිඳලා...
ඉන්නේ පිටුපාලා...කිමදෝ රත්තරනේ...
ඇයි දැන් එපා වෙලා යන්නේ ඉවත බලා
එහෙනම් සුසුම් හෙලා ඉන්නම් අයින් වෙලා...
ඇයි දැන් එපා වෙලා
*•.•**•.•*?*•.•**•.•*
මිණිමුතු යැයි කියලා...කලුගල් කැට සොයලා...
ඉඳලා රැවටීලා...මොටදෝ රත්තරනේ..
මිණිමුතු යැයි කියලා...කලුගල් කැට සොයලා...
ඉඳලා රැවටීලා...මොටදෝ රත්තරනේ...
ඔබටයි මගෙ ආලේ...කියමින් සිටි කාලේ...
අමතක උන ලීලේ...පුදුමයි රත්තරනේ...
ඇයි දැන් එපා වෙලා...යන්නේ ඉවත බලා...
එහෙනම් සුසුම් හෙලා...ඉන්නම් අයින් වෙලා...
ඇයි දැන් එපා වෙලා...යන්නේ ඉවත බලා...
එහෙනම් සුසුම් හෙලාඉන්නම් අයින් වෙලා..
ඇයි දැන් එපා වෙලා....